saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7770 hours ago

LATEST

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 803 වාර්තා වෙයි

calendar_today 2020 නොවැ 15 - 11:22 remove_red_eye - 421  

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 803 දෙනෙකු අද 15 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබ් සංචරණ සිමාව අද රාත්‍රී 12 න් පසුව අවසන් වෙයි.

Read More

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ කොරෝනා වසංගතයට ලක් වන පොලිස් නිලධාරීන් නිරෝධානයට යොමු කිරීම සඳහා නිරෝධාන මධ්‍යස්ථානයක් සපුගස්කන්ද මහා විදුහලේ දී ඊ​යේ ( 14 වැනිදා ) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඉරානය ගෙවීගිය දිනයේ දෛනික නව කොරෝනා වෛරසය ආසාදිතයන් 11,203ක් වාර්තා කිරීමත් සමග මෙම නිවේදනය නිකුත් වී තිබේ. එය එරට දෛනිකව වාර්තා කළ ආසාදන සංඛ්‍යාවයි. මෙම ආසාදිතයන්ගෙන් 2,500ක් පමණ රෝහල්ගත කර ඇති අතර, සෙසු පිරිස් නිවෙස්වලම නිරෝධායනය කර තිබේ.

Read More

විශේෂයෙන්ම කුෂ්නර් සහ ඉවන්කා කොවිඩ්-19 පූර්වාරක්ෂාව පිළිබඳ නීතිරීති සඳහා පාසලේ මව් අත්පොතේ දක්වා ඇති මාර්ගෝපදේශ ගණනාවක් නැවත නැවතත් උල්ලංඝනය කර ඇති බව කියැවෙයි.

Read More

නව ආසාදන ඇතිවන පොකුරු පසුපස ගොස් ඒවා හඳුනාගැනීමට රජය අපොහොසත් වී ඇති බව පිළිගනිමින්, මෙම පියවර කඩිනමින් ගන්නා බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ වියානාහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Read More

වසංගතයට පෙර පවා නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රෝගයක් නොයැවීම සහතික කිරීම සඳහා පූර්ව පියාසැරි නිරෝධායන නීතිරීති පිළිපදින අතර, අභ්‍යවකාශ යානයක රැඳෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වෛරස් හා බැක්ටීරියා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙසේ ක්‍රියා කරයි.

Read More

ආසාදන, රෝහල්ගත කිරීම් සහ මරණවලදී කොවිඩ්-19 සමග පොරබදමින් සිටින ඇමරිකානු ප්‍රජාවන් සඳහා නොවැම්බර් මාසය දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. විශේෂඥයන් අනතුරු අඟවන්නේ එය හොඳ අතට පත්වීමට වඩා, වඩාත් නරක අතට හැරෙනු ඇති බවටය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 54,000,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමක් අනුවය.

Read More

කෝවිඩ් වෛරස ආසාදිතයින් 175ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. නව ආසාදිතයින් සියල්ල පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වේ.

Read More

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.​

Read More

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද දින (14 කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වුන රෝගින් 18 සමග මේ වන විට වත්තල සමස්ත පුද්ගලයින් 721 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවට වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.

Read More

කොළඹ වරායේ සේවකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 293 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටවැසි සහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.

Read More

කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා අංශයේ රැඳිවියන් දාහතරකට කොරෝනා ආසාදිත 14දා බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

හින්දු බැතිමතුන්ගේ විශේෂම දිනය වූ දීපාවලි සැමරුම මෙවරද උතුරේ හින්දු බැතිමතුන් විසින් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුලු ආගමික වතාවත් අද (14) දින සිදු කරනු අයුරු දක්නට ලැබීය.

Read More

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැක බව අද (14) දින උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකිය මගින් පෙන්වා දෙයි.

Read More

මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 72 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.