saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7970 hours ago

LATEST

පලාලි ගුවන්තොටුපළ සංවර්ධනයට

calendar_today 2021 අප්‍රේ 05 - 10:39 remove_red_eye - 373  

කලාපීය ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම ඉලක්ක කොටගනිමින් යාපනය පළාලි ගුවන්‍ තොටුපළ සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීම ඇරඹේ.

තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉවත් නොකරන්නැයි ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කෙසේ වෙතත් තරගාවලියේ නීති අනුව දික්කසාද වූ කාන්තාවට විවාහක රූ රැජින ලෙස පත්විය නොහැකි බව සඳහන් කරමින් කැරොලයින් ජූලි පුෂ්පිකාගෙන් කිරුළ ගලවා තරගකාරීනී අංක 17න් තරග කළ තරගකාරියට කිරූළ පෑළවීමට කටයුතු කළාය.

Read More

ඊයේ දිනයේදි මෙරටින් වාර්තාවු කොවිඩ් ආසාදිතයින් 141 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය

Read More

කෝවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය නීත්‍යනුකූලව ජනතාවට ලබාදීම තවදුරටත් ප්‍රමාදවෙමින් තිබේ.

Read More

(LONG READS) අලුත් අවුරුද්ද වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමට අවසරයක් ලැබේද යන්න පිළිබඳ බොහෝ දෙනා සිටියේ දෙගිඩියාවකිනි. මේ දෙගිඩියාවට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා මාර්ගඋපදේශ සංග්‍රහයක් නිකුත් කරනු ලැබීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් 05 අරගලයට වසර 50ක් සපිරෙන අද (05දා) දිනයේ එම අරගලය වෙනුවෙන් ජීවිත පූජා කළ පිරිස් සිහිපත් කරමින් දිවයිනේ නගර 04කදී සැමරුම් උත්සව 04ක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු සංවිධානය කර තිබේ.

Read More

ඇමෙරිකාව පුරා වසංගතයක් පැතිරී ගොස් ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් වාර්ගික අසාධාරණයට හා පොලිස් කෘරත්වයට එරෙහි විරෝධතාවලට එක් වූ අතර, වසංගතයේ පීඩනය යටතේ ආර්ථිකය කඩා වැටුණි.

Read More

වැල්ලවාය තණමල්විල මාර්ගයේ තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිවුල් ආර ප්‍රදේශයේ දී ඊයේ (4) පස්වරුවේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Read More

මේ ගැන හිතුවොත් දැනට ලෝකයේ වැඩිම කර්මාන්ත ශාලා තිබෙන්නේ සහරාවල. මැද පෙරදිග රටවල්වල කලාතුරකින් පාරමැද ඉඳි ගස් තිබෙනවා. නමුත් ඒ රටේ මිනිස්සුන්ට හොඳට ඔක්සිජන් තියෙනවා. මැදපෙරදිග රටවල්වල මිනිස්සුන්ට කවදාවත් ගස් නැහැ කියලා ඔක්සිජන් නෑ කියලා ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා මෙය තර්කානුකූලව හිතලා බලන්න.

Read More

’සීනොෆාම්’ කොවිඩ්-19 මර්දන එන්නත මෙරට වෙසෙන චීන ජාතිකයන්ට ලබාදීම කොළඹ වරාය නගරයේදී අද (05දා) ආරම්භ කෙරෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනරාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

දකුණු තායිලන්තයේ නාරතිවට් පළාතේ බන්ධනාගාරයක රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 112දෙනෙකු සෙනසුරාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

තායිවානයේ ප්‍රවාහන අමාත්‍ය ලින් චියා-ලන්ග් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී මෙම අනතුරේ වගකීම භාරගන්නා බව සඳහන් කර ඇත.

Read More

වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් පෘතුගාලය සංචාරකයන් සඳහා දේශ සීමාව වසා දැමීම අප්‍රේල් 15දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එල් සැල්වදෝරයේ චීන තානාපති කාර්යාලය නවතම පරිත්‍යාගය දෙරට අතර ශක්තිමත් සහයෝගය සහ මිත්‍රත්වයේ තවත් නිරූපණයක් ලෙස හැඳින්වීය.

Read More

මේෂයට යාම අරඹා පූර්ණව මේෂයට පිවිසෙන මෙම කාලය නොනගතයයි. ඒ අනුව ඉහතින් සඳහන් කළ පැමිණි නැති නො+අග යනු මෙයයි. සූර්යයා පැමිණි පසු නොනගතය අවසන් වේ. මෙය සාමාන්‍යයෙන් සුබ ඵල අඩු කාලයකි. ඉන් පූර්ව පුණ්‍යකාලය ආගමික කටයුතු සඳහාම පමණක් යොදාගැනීම සුබ යැයි කියැවේ. අපර පුණ්‍ය කාලය ආරම්භය අලුත් අවුරුදු උදාවයි. එනම් සූර්යය මධ්‍ය ලක්ෂය මේෂයට පතිත කළ විටයි. මෙම අපර පුණ්‍ය කාලයේ යෙදෙන නැකැත් තුළින් ඉතිරි චාරිත්‍ර සිදුවේ.

Read More
අද කාලගුණය
5 04 2021 08:00:00
0 188

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සමහර අවස්ථාවල ෆේස්බුක් පරිශීලකයන්ගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය, උපන් දිනය, විද්‍යුත් තැපැල් ලිපිනයන්, දුරකථන අංකය සහ සම්බන්ධතා තත්ත්වයන්ද එම දත්තවල ඇතුළත් බව කියයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වැළැක්වීම සඳහා අනවශ්‍ය රැස්වීම් අවලංගු කිරීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 131,196,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කුම්භ, මීන වැනි ලග්න හිමියන්ට මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී සතියකි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 18ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 07ක් ලෙසිත් තවත් කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වීමත් සමගින් අදි දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 122ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මාතර තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේදි පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු පොලිස් ජිප් රථයක ගැටිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ අතහැර දමා ගොස් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ අඩංගු පාර්සල් 03 ක් ඊයේ දින සවස ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .

Read More

තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මතට පස් කන්දක් අද (04) සවස කඩා වැටී එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 187 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

අද (04) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 97 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 11 දෙනෙකු බදුල්ල නගරයේදි පොලිස් භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.