saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7469 hours ago

LATEST

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 2 වැනි ලෝක යුද්ධයේදී සිදුවූ මරණ සංඛ්‍යාව අභිභවා ගිහින්

calendar_today 2021 ජන 21 - 07:10 remove_red_eye - 286  

එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝගී වූ පුද්ගලයන් 405,599ක් මේ වනවිට මියගොස් ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

චීනයේ කොවිඩ්-19 එන්නත් සංවර්ධකයන් වන සිනෝවැක්, සිනෝෆාම් සහ කැන්සිනෝබයෝ විසින් මේ ආකාරයෙන් ඇති COVAX වැඩසටහන හා සම්බන්ධ වීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

Read More

පසුගිය මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගත් ට්‍රම්ප්, යළිත් වටයකට ජනපති සටනකට සූදානම් වන බවට වූ ඉඟියක් ඔහු නික්ම යමින් පැවසූ වචන කිහිපයේ ගැබ්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

බයිඩන් දිවුරුම්දීමේ අවස්ථාවට පෙර සඳහන් වූ පරිදිම හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ මෙලානියා ට්‍රම්ප් සහභාගී නොවූ අතර, එය ඇමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ සිදුවීමකි. කෙසේ වෙතත් හිටපු උප ජනපති මයික් පෙන්ස් සහ ආර්යාව මෙම උත්සවය සඳහා සහභාගී විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,070,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

මෙරට 274වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

Read More

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙක් ලෙස කුමාර් සංගක්කාර එක්ව තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඉකුත් 18 දා සිට 20 දා දක්වා කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් 36 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නොමැති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

Read More

නව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වන විට ආරම්භ කර ඇති අතර, කොවිඩ් නව සාමාන්‍ය තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියක ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට 20 දා තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

තවත් ආසාදිතයින් 621ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 47,215ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ලෝකයම වසංගත බියකින් වෙලී ගි‍යත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 20 දින පැවසීය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිවුදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය.

Read More

කොළඹ නගරයේ ඉදිකිරීම් සිදුකර අතරමග නතර කර තිබෙන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශය පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20දා) නියම කළේය.

Read More

’මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උඳුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

Read More

සිය කාර්‍ය මණ්ඩලයේ එක් අයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ කොතලාවලපුර ප්‍රදේශයේ දී මත්පෙති 1000ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

Read More

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුලම ස්වයං නිරෝධානයට යොමු කර එම නේවාසිකාගාරයේ රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු (20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

Read More

අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2137 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බව අසන්ත ද මැල් ප්‍රකාශ කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් , ඊයේ (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල කොරෝනා රෝග ආසාදිතයින් 172 දෙනෙකු හමුව ඇති බවත් මින් 55 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.

Read More

2019 වර්ෂයේ දී ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය මගින් ලබාගත් දායකත්වය 28%කි. මේ වන විට එය 32% දක්වා වැඩි කර ඇත. ඉන්ධන ප්‍රවාහනයේ දී 40% ක දායකත්වයක් දුම්රිය මගින් ලබාගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (19දා) දින පැවැත්විණි.

Read More

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ අද (20) දෙවන දිනටත් පාර්ලිමේන්තුව පැවැත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.