saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7445 hours ago

LATEST

පොම්පෙඕ ඇතුළු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 28කට චීන රජය සම්බාධක පනවයි

calendar_today 2021 ජන 21 - 11:55 remove_red_eye - 1290  

ට්‍රම්ප් පරිපාලනයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, පීටර් කේ. නවාරෝ, රොබට් සී. ඔ’බ්‍රයන්, ඩේවිඩ් ආර්. ස්ටිල්වෙල්, මැතිව් පොටින්ගර්, ඇලෙක්ස් එම්. අසාර්, කීත් ජේ. ක්‍රාච්, කෙලී ඩී.කේ. ක්‍රාෆ්ට් සහ ජෝන් ආර්. බෝල්ටන් සහ ස්ටීවන් කේ. බැනන් යන පුද්ගලයන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ට චීනයේ ප්‍රධාන භූමියට ස

දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සනාථ වීම නිසා 21 වනදා සිට රාජකාරි සදහා විවෘත නොකර වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු හොරෙයින් මත්කුඩු සමග කොලොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ නිවසකදී 20 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

Read More

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල බිබිල ඒ,5 මාර්ගයට පස් කදු කඩා වැටී නිතර මාර්ගය අවහිර වන බව රියදුරන් කියයි.

Read More

(සුරා මත /LONG READS) ’’දැන් මොකක්ද ඔහේලා ලබපු පුංචි ජයග්‍රහණය?’’ කිසිත් නොතේරුණු මම ඇසීමි. ’’ඇයි මුකුත් දන්නෑ වගේ හැසිරෙන්නේ? රටම දන්නවා කුසල් අන්තිම ඉනිමෙදි ලකුණු 15ක් ගත්තා කියලා. ඔයා දන්නෙ නෑ?’’ මිතුරා චෝදනා කළේය.

Read More

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කමහල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදැසන වනවිට 101 දක්වා ඉහල ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

දකුණු පළාතෙන් ඊයේ (20) දිනය තුල අලුතෙන් කොරෝනා ආසාදිත රෝගින් 99 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2002 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව යළි වානිජ ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් පසුව පැමිණෙන පළමු වානිජ ගුවන් යානය 01/21 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කෝවිඩ් 19 වෛරසය ගෝලීයව ව්‍යාප්ත වෙමින් මිනිස් ජීවිත බිලිගනිද්දී එයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කෙරෙහි ලොව ප්‍රමුඛ පෙළේ රටවල අවධානය යොමු විය. ඒ අනුව මේ වන විට එන්නත් කිහිපයක් විවිධ රටවලින් හඳුන්වා දී තිබෙයි. Pfizer- BioNTech , Moderna,Oxford - AstraZeneca ,රුසියාවේ Sputnik, චීනයේ Sinovac ආදිය ඒ අතර වේ. පසුගිය වර්ෂයේ අවසන් මාසය වන විට ලෝකයේ ධනවත් රටවල් රැසක් කෝවිඩ් එන්නත් එක්රැස් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකර තිබිණ. මේ හේතුව නිසාම දුප්පත් රටව

Read More

චන්ද්‍ර අලුත් අවුරුදු නිවාඩුව ළඟා වෙත්ම, යළි තම ගම්බිම් බලා යන අය දින හතක් ඇතුළත ලබාගත් සෘණාත්මක න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සහතිකයක් සමග එසේ පැමිණිය යුතු බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර ලෙස මුඛ ආවරණ අභියෝගයක් මෙන්ම, දේශගුණික විපර්යාස පිළිබඳ 2015 පැරිස් සම්මුතියට නැවත ඇතුළු වීම ඇතුළු විධායක නියෝග මාලාවකට ඇමෙරිකානු නව නායකයා අත්සන් තැබීය.

Read More

(LONG READS)අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත සිරදඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ පුවත් වාර්තාවන්ට පමණක් සීමා වූ ආවරණය සහ ඒ සඳහා සිංහල භාෂා තුළ සැලකිය යුතු තරමින් ලැබී තිබූ ආවරණය හා සංසන්දනය කර බලන විට කැපී පෙනෙන වෙනසක් විණි.

Read More

රුසියාවේ දැනට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 3,595,136ක් වාර්තා වන අතර, මරණ 66,214ක් වාර්තා කර තිබේ. එසේම එරට නිපදවූ ස්පුට්නික්-වී එන්නත වෛරසයට එරෙහිව ඉහළ ඵලදායීතාවක් හා කාර්යක්ෂමතාවක් පෙන්වන බවද කියන්නේ ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන මේ වනවිටත් අරඹමිනි.

Read More

ලසිත් මාලිංග ලීග ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කරයි. ලසිත් මාලිංග ඒ සම්බන්ධයෙන් වන තීරණය මේ මස මුලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දන්වා ඇති බවද එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝගී වූ පුද්ගලයන් 405,599ක් මේ වනවිට මියගොස් ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

චීනයේ කොවිඩ්-19 එන්නත් සංවර්ධකයන් වන සිනෝවැක්, සිනෝෆාම් සහ කැන්සිනෝබයෝ විසින් මේ ආකාරයෙන් ඇති COVAX වැඩසටහන හා සම්බන්ධ වීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

Read More

පසුගිය මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගත් ට්‍රම්ප්, යළිත් වටයකට ජනපති සටනකට සූදානම් වන බවට වූ ඉඟියක් ඔහු නික්ම යමින් පැවසූ වචන කිහිපයේ ගැබ්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

බයිඩන් දිවුරුම්දීමේ අවස්ථාවට පෙර සඳහන් වූ පරිදිම හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ මෙලානියා ට්‍රම්ප් සහභාගී නොවූ අතර, එය ඇමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ සිදුවීමකි. කෙසේ වෙතත් හිටපු උප ජනපති මයික් පෙන්ස් සහ ආර්යාව මෙම උත්සවය සඳහා සහභාගී විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,070,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

මෙරට 274වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

Read More

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙක් ලෙස කුමාර් සංගක්කාර එක්ව තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඉකුත් 18 දා සිට 20 දා දක්වා කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් 36 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නොමැති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

Read More

නව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වන විට ආරම්භ කර ඇති අතර, කොවිඩ් නව සාමාන්‍ය තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියක ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට 20 දා තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

තවත් ආසාදිතයින් 621ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 47,215ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.