ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි අපවත්වි ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreබණ්ඩාරවෙල කුඩා ළමුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreඅලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද (25දා) සඳහන් කළේය.
Read Moreසමගි ජනබලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වෙයි.
Read Moreහම්බන්තොට මහරෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරීන් දෙදෙනෙකු සහ සුළු සේවකයින් දෙදෙනෙකු හට මේ වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක එස්,ඩි ,යු ,එම් ,රංග මහතා කියා සිටි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු ආයෝජකයන්ට බදු දීම හෝ විකිණීමට විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට භාරදීම සදහා මහජන පෙත්සමක් අත්සන් තැබීම අද 25 පෙරවරුවේ අම්බලන්තොට නගරයේදී සිදුකෙරිණි.
Read Moreපානදුර පල්ලිය මුල්ල හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අද ( 25) ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි
Read Moreබහුකාර්ය කාර්ය සාධක බලකාය සඳහා බඳවා ගත් දිළිඳු කිසිවකු ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 108ක් වාර්තාවිමත් සමග පළාතෙන් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (25) පෙරවරු 6.00 වන විට 3937ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් ඇතැයි කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .
Read Moreඑක්තරා ව්‍යාපාරිකයෙක් විසින් මුතුරාජවෙළ තෙත් අභයභූමියේ අක්කර 700ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් අත්පත් කර ගනිමින් දැන්වීම් පුවරු සවි කර එය තමන් සතු පුද්ගලික දේපළක් බවට හගවමින් කටයුතු කිරීම හා මුතුරාජවෙළ තෙත් අභය භූමිය අවට සිදු කෙරෙන අනවසර අත්පත් කර ගැනීම් හා ගොඩ කිරීම් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ කොළඹ අගරදගුරු නිලනිවසේ දී පැවැත්විනි.
Read Moreඩුබායි රටට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ’’රත්මලාන දේවේන්ද්‍ර ’’ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් වන ’’වෑකඩ දතා’’නැමැත්තා හොරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග පෙරේදා 24 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණ 344ක් රැස් කළේය.
Read Moreපොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්‍යේෂණ ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවනු ලැබිණ.
Read Moreපොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුරට පත් වෑන් රථයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදන වී ඇති බවට වාර්තා වේ.
Read Moreශ්‍රී ලාංකීය ජනයා ආගම් භේදයකින් තොරව දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම දුරාතීතයේ පටන්ම පැවතිණි. මිනිස් දුක්ගැනවිලි, බලාපොරොත්තු සඵල කර ගැනීම් සඳහා දේව පිහිට පතයි. එලෙස ඔවුන්ගේ වන්දනාමානයන්ට පත්වුණු දෙවිවරුන් අතරින් කුඩා දරුවන්, තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද වඩාත් ගරුත්වයක් දක්වන, විශ්වාස කරන ඉතාමත් ආකර්ෂණීය රූප ස්වභාවයක් හිමි ගණ දෙවිඳුන් සමාජය තුළ වඩාත් කතාබහට ලක්වේ. ගණ දෙවි නැමදීම සහ ඉන් ලැබෙන ශුභඵල පිළිබඳව කළුතර පයාගල, ශ්‍රී රාවණ ජ්‍යෝතීර්වේද සහ වාස්ත
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, වෘශ්චික, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (24) වාර්තා වූ නව ආසාදිතයින් 50දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,260 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreලෝක නායකයන් චීනයේ කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරන අතර, මේ වනවිටත් රටවල් කිහිපයක්ම චීනයේ නිෂ්පාදිත එන්නත් ලබාගෙන තිබේ. එමෙන්ම එම එන්නත් ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇත.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
Read Moreඉතාලියේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (25දා) උදෑසන වනවිට 2,466,813ක් ලෙස සටහන් වන අතර, වසංගතයේ දෙවැනි රැල්ලෙන් ඉතාලියද දැඩි පීඩාවකට ලක්ව සිටියි.
Read Moreලෝකයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් මේ වනවිට වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම අගය අද (25දා) උදෑසන වනවිට 25,113,810ක් ලෙස සටහන් වූ අතර, මරණ සංඛ්‍යාව 419,097කි.
Read Moreවසංගතයේ දෙවැනි රැල්ල සමග පසුගිය දෙසැම්බර් මැද භාගයේ සිට රට දැඩි ලෙස වසා දමා ඇති අතර එය අවම වශයෙන් පෙබරවාරි 9දා දක්වා පවතිනු ඇත. කොරෝනා වෛරසයේ වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් මෙම අගුලු දැමීම සිදුකර තිබේ.
Read Moreඅද (25) දින උදෑසන වනවිට කොවිඩ් 19 ආසාදිත පුදගලයන් 843ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීම් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වෙයි.
Read More