කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 266 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ 2021.02.23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreඅද (24) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 32 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 192 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreදකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල නායකයකු වන මිදිගම චින්තක නොහොත් හරක් කටාගෙ ප්‍රධාන ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු අවි ආයුධ රැසක් සමග ඊයේ (23) රාත්‍රී අහංගම ,රිදීගම නැගෙනහිර ,දම්මල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දී ඇත.
Read Moreමුතුරාජවෙළ අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිගේ පූර්ණ අවධානය යොමු වී තිබෙන බවත් ඒ අනුව මෙම වටිනා තෙත් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreරැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බදවා ගනු ලැබූ පිරිස් රෝහල්වලට අනුයුක්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක උපස්ථායක යන කාර්ය මණ්ඩලවල ශ්‍රේණීන් පහතවැටීමක් සිදුවන බැවින් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව දියත් කළ දෙදින වැඩ වර්ජනය බදුල්ල මහ රෝහලේදී අද (24) ක්‍රියාත්මකවිය .
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (24) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 38 දෙනෙකු හමුවූ බව මොනරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreදීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල හා මිශ්‍ර ශ්‍රේණි සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අන් සියලු සේවාවන් ඇණහිට තිබිණ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වත්තේ පි.සි කොටස (23) දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreරජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් එනම් 25 වන දිනයෙන් අවසන් කෙරේ.
Read Moreපසුගිය සති දෙකක කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 202 නෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් හැටන් දික්ඔය මුලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් විසින් (24) දින අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විම නිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත්විය.
Read Moreරුසියාව පසුගියදා සිය ස්පුට්නික්-වී එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා නවතම කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවෘත කර තිබේ. මීට පෙර සෝවියට් විද්‍යාඥයන් ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳව පර්යේෂණ මෙම ස්ථානය දැන් මහා පරිමාණ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කර ඇත.
Read Moreපොරොන්දු වූ පරිදි චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන අතර සමහර රටවලට දැනටමත් චීන ආධාර ලැබී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (23දා) නිතුක් කළ නව වාර්තාවක් අනතුරු අඟවා සිටියේ කොරෝනා වෛරසයේ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති නව ප්‍රභේදයක් හේතුවෙන් මාර්තු මාසයේ ආසාදන යළි ඉහළ යා හැකි බැවින්, දෙවැනි මාත්‍රාව කල්දමා වැඩි පිරිසකට එන්නත ලබාදිය හැකි ලෙස එන්නත් වැඩසටහන වේගවත් කරන ලෙසය.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වල අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි දැක්වූ උනන්දුව මෙන්ම, එම රටවල රජයන් හා පාලකයන් මෙන්ම ආයතනිනක පරිසරයන්ද ඒ කෙරෙහි ජනතාව හා තම සේවකවන් නැඹුරු කරවීමට දැක්වූ ප්‍රයත්නය බොහෝසෙයින් අද මල්ඵල ගැන්වී ඇත.
Read Moreචීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි තහවුරු කළේය.
Read Moreආගමික අන්තවාදය එරෙහිව පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා නිවේදනය කරයි.
Read Moreප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අතර, වුඩ්ස් ආසන පටි පැළඳ සිට ඇත. ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් පැවසුවේ මෙය ඔහුගේ ජීවිතය බේරීමට හේතු වන්නට ඇති බවයි.
Read More