saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7288 hours ago

LATEST

අද කාලගුණය

calendar_today 2021 මාර් 06 - 09:31 remove_red_eye - 213  

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවේ.

’’මෙතෙක් ලබා දී ඇති එන්නත් මාත්‍රාව මිලියන 225න් අතිමහත් බහුතරය පොහොසත් හා එන්නත් නිපදවන රටවල් අතළොස්සක් තුළ පවතිනවා. අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් බොහොමයක් තවමත් එන්නත් ලැබෙන තුරු බලා සිටිනවා’’ ගෙබ්‍රෙයීසස් පැවසීය.

Read More

පාප්තුමාගේ පළමු සංචාරය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී රටේ ඉහළ පෙළේ දේශපාලන හා ආගමික නායකයන් සමග හමුවීම්ද සිදුවනු ඇත. එසේම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ඉතාලියෙන් පිටත පාප්තුමාගේ පළමු වැනි සංචාරය මෙයයි.

Read More

පර්සෙවරන්ස් රෝවයේ මෙම ධාවන උත්සාහය සිදුවූ ආකාරය විදහා දැක්වෙමින්, අඟහරු පෘෂ්ඨය මත එම රෝවරයේ රෝද සලකුණු දැක්වෙන ආකාරයේ දසුන් පෘථ්විය වෙත එවා තිබේ.

Read More

චීනය මේ වනවිටත් මුඛ ආවරණ බිලියන 43.85ක්, ශල්‍ය අත්වැසුම් යුගල බිලියන 1.19ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල මිලියන 950ක්, ආරක්ෂිත මුහුණ ආවරණ මිලියන 54.03ක් සහ වෙන්ටිලේටර් කට්ටල 17,585ක් 2020 මාර්තු 1දා සිට 2021 දී පෙබරවාරි 28දා දක්වා එක්සත් ජනපදයට ලබා දී ඇත්තේ සහයෝගීතාව ප්‍රකට කරමිනි.

Read More

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි සර්වේෂ් කුමාර් නැමති මෙම පියා හර්ඩෝයි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් දෙසට පයින්ම ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ අවස්ථාවේදී ඔහු සිය 17 හැවිරිදි දියණියගේ හිසද රැගෙන යමින් සිට ඇති බව පොලීසිය පවසයි.

Read More

එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලින් එන්නත් තාක්ෂණය මාරු කළ හැකි අය වෙත ඒවා ලබාදෙන ලෙස අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, ’’මේ ප්‍රවේශයට හොඳ උදාහරණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා. එහි එන්නත සඳහා වන තාක්‍ෂණය කොරියානු ජනරජයේ එස්.කේ.බයෝ සහ COVAX සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඉන්දියාවේ සේරම් ආයතනය වෙත මාරු කර කර තිබුණා.’’ යැයි පැවසීය.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට 2015 දී යුද නෞකා 255ක් පැවති බවත්, එය 2020 වසර අවසානය වනවිට 360ක් දක්වා ඉහළ යමින්, මේ වනවිට එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු යුද නෞකා ප්‍රමණයද අභිභවා ගොස් ඇති බව එක්සත් ජනපදය විසින්ම පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 116,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 156ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 493ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අද දින වනවිට ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන් 10,002 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත , 2021 ’’ ලෙට්ස් ’’(Let’s Talk Cargo ) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් හිමි වී තිබේ .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මරණ භූමදානය සදහා ඉරණතිවු ප්‍රදේශය තෝරා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්වයට එළැඹෙන සදුදාට පෙර යහපත් ප්‍රතිචාරයක් ලබා දිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චි පච්චිපලෙයි පල්ලි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 485 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.05 දින පෙරවරුවේ පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට පිළිගැන්වේ.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව (Online) තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අරම්භ කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන “ගම සමග පිළිසඳර” 13 වන වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ “ගිරිබාව” ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේරගල ග්‍රාමනිලධාරී වසම තෝරාගෙන තිබේ. එය හෙට (06) උදේ 10.00 ට මාඳුරාගම ක්‍රිඩාපිටියේ දී ඇරඹේ.

Read More

මාතර තල්පාවිල ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගත් බදුල්ල විනීතගම පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වර්ණ ප්‍රදානය කරයි.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් මවුබිමට පැමිණිමේදි සිදු කෙරෙන ගසාකැම් ජාවාරම් නවතා විදෙස්ගත ශ්‍රමිකයන්ට මවුබිමට නිදහසේ පැමිණිමේ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජයට බලකිරිමේ විරෝධතා දෙකක් ඊයේ (04) ඉතාලියේ රෝම් නුවර පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හා මිලාන් නුවර ශ්‍රි ලංකා කොන්සල් ජනරල් කාර්යාල ඉදිරිපිටදි පැවැත්විණ.

Read More

රුධිර පීඩනය අවම කිරීම මගින් ජීවිත රැක ගැනීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read More

කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ එකම පවුලේ හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ 31 දෙනෙක් අද (5)උදේ ලැබුණ පී.සී.ආර් වාර්තාවලට අනුව කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ .

Read More

ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 15ක් පමණ සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වේල්ලවීදියෙන් හමුවූ හිස රහිත කාන්තා මළ සිරුරට අදාළ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.