saravita-anim2

2026 මාර්තු මස 27 වන සිකුරාදා

2026 මාර්තු මස 27 වන සිකුරාදා

Latest News - timelapse 7690 hours ago

LATEST

ගිනිගත් නැවේ කාර්යමණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනිම හෙට

calendar_today 2021 මැයි 30 - 10:18 remove_red_eye - 131  

ගිනිගැනිමට ලක්වු එම්.එච් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

පුත්තලම කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමිනම හදිසියේ ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි දායකයින් විසින් (30) සොයා ගෙන තිබු බව පුත්තලම පොලිසිය කියයි.

Read More

ගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි ප්ලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍යයන් ඇතුලු සුන්බුන් රැසක් මේ වන විට මීගමුව කලපුවට ඇතුලුවි කඩොලාන ගස් අතර රැදි ඇති බව ඇති බව එහි ධිවරයන් පවසති.

Read More

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බද්දේගම සමිත හිමියන් අපවත් වූහ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවූහ.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට ලැබෙන බව ඖෂධ නියාමන සැපයුම් හා නිෂ්පාදන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

යාපනය ,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණ අද සිට ආරම්භ වේ.

Read More

වියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්‍රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ්-19 නව හයිබ්‍රිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර, එය ඉක්මනින් වාතය හරහා ව්‍යාප්ත විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉතා භයානක වෛරස ප්‍රභේදයක් ලෙස හඳුන්වා දෙමිනි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 914 දෙනෙක ඊයේ (29) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.

Read More

ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර හා ස්ථාන හඳුනා ගෙන එම ප්‍රදේශ අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කරන්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන වෙත උපදෙස් දී තිබේ.

Read More

කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කැතරීන් (කේට්) මිඩ්ල්ටන් කුමරිය කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් මිලියන සංඛ්‍යාත බ්‍රිතාන්‍යයන් අතරට එක්වෙමින් ඊයේ (28දා) සිය පළමු එන්නත් මාත්‍රාව ලබාගත්තේ, සිය ස්වාමිපුරුෂයා වූ විලියම් කුමරු එන්නත ලබාගෙන සති කිහිපයකට පසුවය.

Read More

කළුතර _උතුර නිවාස සංකිර්ණයේ 107 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ.

Read More

කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

අවශ්‍යතාවය සහිත රටේ සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම සිදුකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 67 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතියක් පුරා දැඩි ලොක්ඩවුන් තත්ත්වයක් යටතේ පවතින අතර, නිවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස ප්‍රාන්ත බලධාරීන් දැඩිව බලකර තිබේ.

Read More

X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් බලපෑමට ලක්ව සිටින ධීවරයින්ට රුපියල් 5000ක දීමනාව ලබා දීමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 බැගින් මිලට ගැනීමට කටයුතු කරන බවට පුවත අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

වර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනාගෙන ඇත.

Read More

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,029ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නුවරඑලිය වසන්ත උදානය අවසන් විමත් සමග නුවරඑලිය මහ නගර සභා සිමාව තුල මැයි මස (12) දින සිට (28) දින දක්වා දින 17 ක කාලය තුල අසාදිතයන් 315 දෙනෙකු හදුනාගත් බවත්, තවත් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තා ලැබිමට නියමිත බව නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරි පැවසිය.

Read More

කොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිලිස්සුනු බහාලුම් හා සුන්බුන් ඉවත් කිරීමට අද (29දා) ගුවන් හමුදාවද එක්වූයේය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන (31) දින සිට ආරම්භ ‍කිරීමට නියමිත අතර එහි මුලික පියවර ලෙස මැණික්හින්න සහ කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වඩාත් අවදානම් ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 30 ත් 60 ත් අතර සියලු දෙනා ට එන්නත්කරණය සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා සඳහන් කළේය.

Read More

මැයි 24දා එරට තුළ කොවිඩ්-19 එන්නත් මිලියන 500ක් ලබාදීමේ කඩඉම පසු කළ අතර, එදින සිට දින 5ක් වැනි කෙටි කාලයක් තුළ එන්නත් මිලියන 100ක් ලබාදෙමින් මැයි 28දා එන්නත් මිලියන 600ක කඩඉම ඉතා වේගයෙන් පසුකර තිබේ.

Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම අලෙවි රථ එළඹෙන 31 වනදා වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වරකාපොල නාංගල්ල තුල්හිරිය ප්‍රදේශයේදී අද (29) දා උදෑසන 8ට පමණ ලංගම බස් රථයක් හා රෝහල් සේවකයෙකු ගමන් ගත් යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගිය බව වරකාපොල පොලීසිය පවසයි .

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.