saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7202 hours ago

LATEST

සමස්ත ආසාදිතයින් 90,000 ඉක්මවයි

calendar_today 2021 මාර් 21 - 18:03 remove_red_eye - 258  

අද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 90,023ක් දක්වා ඉහළ ගොස් තිබේ. .

බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් 7 දෙනක් හමුවීමත් සමග මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (21) වන විට 40 දක්වා ඉහළ නැග තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පුද්ගලයින් සහරාන්ගේ මත වාද පිළිගන්නා බවට සැක පහළ වන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

Read More

මාවනැල්ල, මා ඔයේ දිය නෑමට ගිය ළමුන් 7 ක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පිළියන්දල මඩපාත කාමර කුලියට ලබා දෙන ස්ථානයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් හය දෙනෙක් ඇතුළු 34 දෙනෙකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

පස්සර 14 කනුව ප්‍රදේශයේදී ඉකුත් 20 වනදා සිදුවූ මාරක බස් අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්රථයේ රියදුරා සහ ටිපර් ලොරි රථයේ රියදුරා ලබන 25 වනදා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා (21) නියෝග කළේය

Read More

අද (21) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 293ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපි බව’’ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

Read More

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Read More

විශ්ව විද්‍යාල ආරම්භ කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ජා ලබන සතියේ මුල් දින කිහිපයේදි ආරම්භ කිරිමට සුදානම් බව විශ්ව විද්‍යාල කොම්සන් සභාව ප්‍රකාශ කරයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 23 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,315 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 15 ක මෙහෙයුම් සිදු කරමින් කිලෝ ග්රැම් 607,000 ක ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

පස් ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලස් ලබාගත් බවට වූ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ( පො.ජ.පෙ.) මහතා ජීවිතක්ෂයට පත්ව ඇතිව බව කොටවෙහෙර පොලීසිය අද (21 දා) පැවසීය.

Read More

අනවසරයෙන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රජයේ ඉඩමක කැලෑ එළිපෙහෙලි කරමින් සිටි බව කියන දෙදෙනකු උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු කියති.

Read More

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වන රන්ජන් සිල්වා මහතාගේ ඝාතනයේ සැකකරුවෙකු බව කියන රත්මලාන සුද්දා නමැති අයෙකු හෙරොයින් හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්රෑම් 650 ක් සමඟ අද (21) උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.

Read More

නුගේගොඩ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස තුළ මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අණ පණත් සකසන්නේත් ඒවා වෙනස් කරන්නේත් නිළධාරීන්. රට පත්ව ඇති තත්ත්වයට ඔවුනුත් වග කිව යුතුයි - ඇමති ප්‍රසන්න රණතුංග නිළධාරින්ගේ වැරදි තීරණ නිසා දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙනවා - ගම්පහ දිසා වන අඩවි නිළාධාරිනි දේවානි ජයතිලක

Read More

මස්කෙළිය බ්‍රවුස්වීක් වතුයායේ හටගත් ගින්නකින් විනාශයට පත්වු නිවාස සදහා නව නිවාස ඉදිකර දිමට ඉදිරියේදි පියවර ගන්නා බව වතු නිවාස යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

Read More

හෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) කොළඹ ප්‍රදේශ රැසක පැය 15ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

තමා කිසිවිටකත් පරිසරය විනාශ නොකරන බවත් පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇති බවද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පරිසරයට හානි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දැඩිව සිදු කරමින් ඇතැයි පොලිසිය පවසනවා.

Read More

සංවිධානාත්මක අපරාධ කලින් කල්ලි සාමාජිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග හෝමාගම පනාගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි

Read More

තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිවරයා විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා පවසයි.

Read More

පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව ත්‍රි රෝද රථයකින් ගමන් කළ කාන්තාවක් පරීක්ෂා කිරීමේදී අය සතු බෑගයේ තිබූ රුපියල් 8031000ක මුදලක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගල්කිස්සේ නිවසකින් පසුගිය 18 දා දිනයේදී අතුරුදන් වූ දරුවා ඊයේ රාත්‍රි යේ සිය නිවසට යළි පැමිණි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ට්‍රම්ප් සිය ප්‍රවර්ධන ඡායාරූප සඳහා, ප්‍රචාරක රැලි, ප්‍රභූ චාරිකා සඳහා මෙම යානය නිතර යොදාගත් අතර, එහි ආසන ගාංචු පවා කැරට් 24 රන් ආලේප කර සරසා ඇත්තේ ට්‍රම්ප්ට අවශ්‍ය පරිදිය.

Read More

මෙම විදාරණයෙන් පසුව ඉන් පිටවන ගෑස් විමෝචනය අඛණ්ඩව අධීක්‍ෂණය කරමින් සිටින බවද බලධාරීන් පවසයි. ගිනිකන්ද රටේ ප්‍රධාන ගුවන්තොටුපළ වන කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව තිබීම පිළිබඳව බලධාරීන් කණස්සල්ලට පත්ව සිටියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 229ක් වාර්තා වී තිබේ.

Read More
අද කාලගුණය
21 03 2021 08:41:00
0 170

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.