කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
අද (04) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 97 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreමුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 11 දෙනෙකු බදුල්ල නගරයේදි පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreතවලම ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේදි නිවසක් තුළදි සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන නිබේ.
Read Moreමුලතිව්, වව්නියාව, පුත්තලම. කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපවු, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් දැරු ප්‍රසුතියක් සිදු කර ඇති බවත්, ඇයගේ පෙම්වතා යැයි සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත ඊයේ (03දා) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreදෙහිවල බෙල්ලන්තර හන්දියේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙක් ඊයේ (3) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි
Read Moreපොලිස් යතුරු පැදියකින් යමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (3දා) ඩී. ආර්. විජයවර්ධන මාවතේ දී ත්‍රීරෝද රථයක ගැටීමෙන් තුවාල ලබා ඇතැයි කොටුව පොලීසිය කියයි.
Read Moreකාසල්රි ජලාශ රක්ෂිතයේ (04) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read Moreඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව තමන් හා සම්බන්ධ වූ සියලු දෙනාම පරීක්ෂා කර ගන්නා ලෙස ඔහු සඳහන් කරයි.
Read Moreමාර්තු මාසයේදී පමණක් ආණ්ඩුව රුපියල් කෝටි 4000ක මුදලක් අච්චු ගසා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreදැනට ලංකාවේ පොලිස් ස්ථාන 494 තිබෙන බවත් බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව පොලිස් ස්ථාන 190 ක් ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය.
Read Moreදැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනපතිතුමා ඡන්දේ ඉල්ලනවා කියලා කථාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙනද මේ කථාව කියන්නේ. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. එතුමාට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් ගන්න තවදුරටත් පරක්කු කරන්න ඕන නෑ.
Read Moreඊයේ දවසේ අපි ගිගාවෝට් පැය 45කට වැඩිය ජනනය කළා. මෙයින් ගිගාවෝට් පැය පහලොවක් පමණ ජනනය වුනේ ඩීසල් සහ දැවිතෙල් මත. මේ ගිගාවෝට් පැය 15 ද්‍රව ඉන්දන වලින් ජනනය කිරීමෙන් පසුව අපි පරිසරයට එකතු කරපු කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය ඊයේ විතරක් කිලෝ මිලියන 13යි. කිලෝ මිලියන 13ක් කියන්නේ ටොන් 13000ක්. මෙය කොයි තරම් බරක්ද?
Read Moreහොරණ ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක් ලබාගෙන කේරල ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි
Read Moreමොනරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිලිණ වෙල්ලාලගේ මහතා පැවසීය.
Read Moreකොවිඩ් මර්දනය සදහා රජය මගින් ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට ඉක්මවූ වැඩිහිටියන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරයි.
Read Moreනෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ.
Read Moreපාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.
Read Moreධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇත.
Read Moreපාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.
Read Moreපාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව හෙට (05දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreබලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.
Read Moreදුන්ගල්පිටිය කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට උල් පිහි දෙකක් රැගෙන ඇතුළු වීමට තැත් කළ පුද්ගලයෙකු 1 වෙනි දින සවස අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය කියයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකුගෙන් යුතු පිරිසක් , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළිත් මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටියදී , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඅද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහනක් මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වන අතර, ලෝකයේ සෙසු කලාපයන්හිද වෛරසය පාලනය සඳහා සිය දායකත්වය දක්වන අතරම, චීනය රට තුළ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි.
Read Moreමුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් 10,000කට අධික පිරිසක් ස්ටුට්ගාර්ට්හි වීදි බැස ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මාධ්‍යවේදියෙකුට විරෝධතාකරුවෙකු විසින් පහර දුන් බවට සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසයි.
Read Moreමේ වනවිට එන්නත සෘජුවම මෙම තත්ත්වයට හේතුවී ඇතිද යන්න තහවුරු කරගෙන නැතත්, මෙවැනි සිද්ධීන් රටවල් කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් රටවල් වයස අවුරුදු 60ට ඉහළ අයට පමණක් එන්නත නියම කර තිබේ. තවත් රටවල් කිහිපයක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන තුරු එන්නත තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreතායිවානයේ උමං දුම්රිය මාර්ගයක් තුළ දුම්රියක් පීළි පැනීමකට ලක්ව සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More