saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7085 hours ago

LATEST

චීනය උගන්ඩාවට කොවිඩ් පරීක්ෂණ කට්ටල ලබාදෙයි

calendar_today 2021 අප්‍රේ 15 - 08:30 remove_red_eye - 158  

චීනය නැගෙනහිර අප්‍රිකානු රටට ලබා දුන් එවැනි සිව්වැනි අවස්ථාව මෙයයි. තම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන සහ දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිචාරයට එරට සෞඛ්‍ය අමාත්‍යවරිය චීනයට ස්තූතිවන්ත වී තිබේ.

’’අපි මට්සුයාමා නගරයේ ඔලිම්පික් පන්දම රැගෙන යාම අවලංගු කරනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සම්බන්ධ නොවන අයුරින් පන්දම පැමිණීම සමරනවා’’ ප්‍රාන්ත ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා පැවසීය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණ ඊයේ දිනයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

එක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය අත්හිටුවීමෙන් පසුව, එම තීරණයට එලැඹි රටක් ලෙස ඉතාලියද ජොන්සන් එන්නත් මාත්‍රා 184,000ක් භාවිතය අත්හිටුවා ඇති බව ඊයේ (14දා) නිවේදනය කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ජෝන් කෙරී මෙසේ චීනය වෙත ඊයේ (14දා) පැමිණ ඇති අතර, එහු එලැඹෙන 17දා දක්වා චීනයේ ගතකරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

Read More

දුර්ලභ නමුත් බරපතළ අතුරු ආබාධ ඇති බවට සැකකිරීම හේතුවෙන් මෙම එන්නත් මාත්‍රා අත්හැර දැමූ පළමු වැනි යුරෝපීය රට බවට ඩෙන්මාර්කය මේ සමග පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,000,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් හෙට සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කලුතර උතුර සිරිලන්දවත්ත බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු අද 14 දින සවස පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 99 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 225 දෙනෙකු අද (14) පිටවගොස් තිබේ.

Read More

ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (13) දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහන 8ක් ගැටි අනතුරක් සිදුව තිබේ.

Read More

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබේ ලග්නය ගැන දැනගන්න..

Read More

ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ කැනඩාව වෙත පැන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසමින් ඔහු බැහැදැකීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණෙන ලදී.

Read More

’’අපි දැන් වසංගතයේ තීරණාත්මක අවස්ථාවක සිටින බව දැනගෙන අවධානයෙන් කටයුතු කරන්න’’ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා ජනතාවට අවධාරණය කරයි.

Read More

මාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Read More

සෑම අලුත් අවුරුද්දකම මෙන්ම මෙවරද රටක් ලෙස එකම මොහොතක,එකට එක්ව ඉටු කරන චාරිත්‍ර අපේ එකමුතු බව කියාපාන්නකි. ඒ චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කරන අප සියල්ලන්ගේ අවංක ප්‍රාර්ථනය තිරසාර වූ සෞභාග්‍යයයි. අලුත් අවුරුද්දෙන් පසුව වුවද එය හුදු ප්‍රාර්ථනාවකට පමණක් සීමා නොකර රට වෙනුවෙන් කටයුතු කිරීමට අපි දිරි වඩා ගත යුතු වෙමු.

Read More

උදාවන අලුත් අවුරුද්ද, දුෂ්ට රාශියෙන් රට මුදා ගැනීමට අදිටන් කරගන්නා නිමිත්තක් කරගනිමු!

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවුරුදු සුබ පැතුම

Read More

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායකි

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම

Read More

අප්‍රිකානු සංගමයේ විශේෂිත සෞඛ්‍ය සේවා ඒජන්සිය වන අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේ වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 115,765ක් වන අතර මහාද්වීපය පුරා රෝගීන් 3,906,408 ක් සුවය ලබා ඇති බවයි.

Read More

මිලදී ගැනීමේ ගිවිසුමට අනුව සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රා මිලියන 1.7ක් ඉක්මනින් ලබාගැනීමටද නියමිතව තිබේ.

Read More

ගතවූ පැය 24 ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන තුනක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුමෙන් කොළඹ දෙසට පිටත්වීමට පැමිණි වාහනයක රියදුරෙකු පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර පහරදීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ඉන්දියාවේ එන්නත් අපනයනය සීමා කර ඇති පසුබිමක, මිලියන 40කට ආසන්න කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මේ වනවිටත් කොවැක්ස් පහසුකම හරහා බෙදා හැර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.