saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7572 hours ago

LATEST

අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා

calendar_today 2021 ජුලි 03 - 00:56 remove_red_eye - 281  

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.

එන්නත් සඳහා විශාල ගෘහස්ත ඉල්ලුමක් සහ සීමිත සැපයුමක් තිබියදීත්, චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 480කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදී ඇති බවත්, එය ලොව විශාලතම එන්නත් සැපයුම්කරු බවට චීනය නිතැතින්ම පත්වූ අවස්ථාවක් බවත් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 635 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ඇතැම් මාධ්‍ය සඳහන් කරන ආකාරයට සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක් නොව ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඊයේ (01) දිනය තුලදී කොරෝනා මරණ 37 ක් සිදු වී ඇත. මිය ගිය අය අතර අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර 08 දෙනෙක් සහ අවුරුදු 60 ට වැඩි 28 දෙනෙක් වෙයි. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,157 දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

Read More

රට සෙමෙන් යළිත් විවෘත වන අතර දේශීයව ඩෙල්ටා ප්ලස් නමින් නව ප්‍රභේදයක් මතුවෙමින් තිබියදී තුන්වැනි රැල්ලක් ගැන වසංගත රෝග විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඉන්දීය රජය විශාල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අවධානය යොමුකර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 277ක් වාර්තාවිමත් 28,316 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය සේවකයන් 09දෙනකු ආසාදිත වීම හේතුවෙන් කරාපිටිය රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සකස්කර ඇති විශේෂ ප්‍රතිකාර ඒකකය (HDU) තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

Read More

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක රියදුරන් සහ කොන්දොස්තරවරු පොලිස් අත්අඩංගුවට ගෙන ති​බේ.

Read More

කෝටි ගණනක බදු වංචාවක් හේතුවෙන් එම සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ බලපත්‍රය තාවකාලිකව නවතා දමා තිබුණි.

Read More

කොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මේ සතියේ ආසියාව පුරා ඉහළ යමින්, ඔස්ට්‍රේලියාවේ සහ දකුණු කොරියාවේ වාර්තාගත ආසාදන සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ඇතැම් රටවල් සීමාකිරීම් දැඩි කිරීමටත්, තවත් රටවල එන්නත් කිරීම වේගවත් කිරීමටත් පොළඹවා තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 97 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7500 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

Read More

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ විත්තිකරුවන් 6 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

Read More

ලබන මස 5 වනදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සිමිත මහජන සේවාවන් සඳහා විවෘතව තැබේ.

Read More

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ භාණ්ඩ අපනයනය සඳහා අදාළ වන සෙස් බදු සංශෝධනයක් ඇතුළත් නියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය ඊයේ ( 01 ) පළ විය.

Read More

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 169,957 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

Read More

විලියම් සහ හැරී පසුගිය කාලයේ දුටු ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා, සිය නැසීගිය මව හෙවත් වේල්ස් කුමරිය වන ඩයනාට ගෞරව කරන පිළිමයක් කෙන්සිංටන් මාලිගයේ සන්කන් උද්‍යානයේදී නිරාවරණය කළහ.

Read More

ගත වූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක සීමා පනවා ති​බේ. ඒ අනුව ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, නමීබියාව, සැම්බියාව, කොන්ගෝ ඇතුළු රටවල් සඳහා මෙම සංචාරක සීමා පනවා ඇති බව සඳහන් වෙයි.

Read More

බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කයන්හි කොවිඩ් ව්‍යාප්තිය සෙසු ප‍්‍රදේශවලට වඩා තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බව නවතම සෞඛ්‍ය වාර්තා මගින් තහවුරු වී තිබේ.

Read More

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇ​ත.

Read More

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා පැනවා තිබූ හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

බස් රථයේ ගමන් ගත් 19 හැවැරිදි තරුණියකට මෙසේ ලිංගික අතවර කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.