saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7025 hours ago

LATEST

සාපෙළ හා උපෙළ විභාග වල වෙනසක්

calendar_today 2021 මැයි 04 - 11:36 remove_red_eye - 1300  

සාපෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, උපෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීම හා එක් එක් විභාගයේ ප්‍රතිඵල මාස 3ක් තුළ නිකුත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය සඳහා දැනට ගතවනන මාස 45ක කාලසීමාව මාස 32ක් දක්වා අඩුකිරීම හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විධිවිධාන සැලැස්වීම.

යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

ගතවූ ඉකුත් පැය 24 තුළ පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශවලින් කොවිඞ් ආසාදිත පුද්ගලයින් 88 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් පළාන ප්‍රධානින්ට උපදෙස් ලබාදුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ (529), කලුතර (264), ගම්පහ (232) යන බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වී තිබේ.

Read More

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබිමේ විවාදය අද පැවැත්වෙනවා.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අපේ‍්‍රල් 22 වැනි දින ඉන්දියාවේ මිලියනයකට සාමාන්‍යයෙන් ආසාදිතයන් 206ක් වාර්තා විය. එනම් නේපාලයේ සාමාන්‍ය ඒක පුද්ගල ආසාදන අනුපාතය, මීට සති දෙකකටත් අඩු කාලයකට පෙර ඉන්දියාවේ පැවති තත්ත්වයේම දැන් පවතී.

Read More
අද කාලගුණය
4 05 2021 07:45:00
0 162

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ හෝටලයක පැවැති විවාහ උත්සවයකට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා යුද හමුදාප ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

’’අපි ඇදහිය නොහැකි දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න, ඵලදායී ජීවිතයක් ගත කිරීමට සියලු දෙනාටම හැකි වන පරිදි ලොව පුරා වැඩ කරන පදනමක් ගොඩනඟා තිබෙනවා. අපි දිගටම එම මෙහෙවර පිළිබඳ විශ්වාසයක් බෙදා හදා ගන්නා අතර, ඒ පදනමේ අපගේ වැඩ කටයුතු කරගෙන යනු ඇති. නමුත් අපගේ ජීවිතයේ මීළඟ අදියරේදී යුවළක් ලෙස එකට ගමන් කළ හැකි යැයි අපි තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ.’’ බිල් සහ මෙලින්ඩා නිවේදනය කරති.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 117571කට මේ වන විට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. අද දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 23135කි.

Read More

තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා යයි.

Read More

මොරටුව මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවයේ නියුතු විසි දෙනෙකුගෙන් සිදු කරන ලද කොවිඩ් පරික්ෂණවලින් 15 දෙනෙකු ආසාදිත බවට හදුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළින් එක් දිනකදී වාර්තා වන වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (03දා) වාර්තා වී තිබේ. ඒ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 1913ක් වාර්තා වීමත් සමගිනි.

Read More

මෙසේ මිය ගොස් ඇත්තේ රජාවෙල,කෝන්ගහවෙල පදිංචිව සිටි 33 හැවැරිදි පුද්ගලයෙකි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (03දා) වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වන 88 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

පුද්ගලික බස්රථයකට මාර්ග බලපත්‍රයක් ලබාදීමට පොරොන්දු වී රුපියල් පනස් දහසක මුදලක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ප්‍රදීප් රණතුංග නමැත්තා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අද (3) බදුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

’’කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම සඳහා බොහෝ රටවලට සීමිත සම්පත් ඇති බව අප හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා පුළුල්, දැරිය හැකි සහ සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා වන COVAX හි මෙහෙවරට අප සහාය දෙනවා’’ මොඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටෙෆාන් බැන්සල් පවසයි.

Read More

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 1046ක් වාර්තා වී තිබේ.

Read More

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03දා) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.

Read More

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙහි නිලධාරිනියක් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම මත අද (3) දහවල් එම අංශය වසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා 15,000ක් අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතව ඇත.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 102 හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1981 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 967 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාටට එරෙහිව නීතිපති දෙපාර්දතමේන්තුව චෝදනා 800ක් ඉදිරිපත් කර තිබේ.

Read More

තම සැමියා නීතිවිරෝධී ලෙස අයුක්තිසහගතව අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.