ඒක්ස් පර්ල් නෞකාවේ දේශිය සමාගමක වන Sea Consottium හි නිලධාරින් 7 දෙනෙකු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අයහපතක් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. ඒ අනුව එලෙස විදුලිය බිඳවැටුණු පාරිභෝගිකයින් සංඛ්‍යාව 475,000 ක් බව වාර්තා වෙයි.
Read Moreකණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (10) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,671ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (09) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 107ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,671 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරසායනික පොහොර ගෙන්වීමට තීරණයක් කර නැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
Read Moreගතවු දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 52ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7928 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreඒ අනුව උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 25%ක මට්ටමකට හෝ උපරිමය 150කගේ සහභාගිත්වයෙන් මංගල උත්සව පැවැත්වීමට අවසර දී තිබේ.
Read Moreඅන්තර් පළාත් සංචරණ සීමා දිගු කරයි
Read Moreඅතුරුගිරිය ඔරුවල පාර ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෝටර් රථයක් පරික්ෂා කිරිමේදි එහි තිබි රුපියල් කෝටියකට අධික මුදලක් සොයා ගැනිමට හැකි වි තිබේ.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 3 කොටස අද උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එසේම අද උදෑසන සිට දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක හුදකලා බව ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.
Read Moreමරණ දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් ගොනුකර ඇති අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
Read Moreෂුරොන්ග් රෝවරය අඟහරු දින 54ක් තිස්සේ රතු ග්‍රහලෝකයේ වැඩ කිරීමට නියමිත අතර, එය මේ වනවිට මීටර් 300කට වඩා දුර අඟහරු පෘෂ්ඨය මත ගමන් කර ඇත.
Read Moreඅලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 551ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1515ක් වෙයි.
Read Moreගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreජුලි මස 29 දා ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය නොවැම්බර් මස දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreක්‍රමානුකූලව හැඩ ගැසෙමින් තිබූ ආර්ථික මර්මස්ථාන පාලනය කිරීම සඳහා පළපුරුද්දක් නොමැති නිලධාරීන් සහ දැනුමක් නොමැති ඇමතිවරුන් පත් කෙරුණි. කළමනාකරණ අකාර්යක්ෂමතාවය සහ ප්‍රතිපත්ති අතර ගැටුම්කාරී තත්වයන් ඇතිවීම නිසා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ල මහා පරිමාණයෙන් පාඩු ලබමින් පවතී.
Read Moreකොරෝනා වෛරසයේ මූලාරම්භය වූහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කාන්දු වූවක් බවට කරන ප්‍රකාශ ලොව පුරා සිටින විශේෂඥයන් රැසක් ප්‍රතික්ෂේප කර ඇති අතර, SARS-CoV-2 බොහෝදුරට ස්වභාවධර්මයෙන් ආරම්භ වූවක් බව ඔවුහු නැවත නැවත අවධාරණය කරති.
Read Moreබන්ධනාගාර නියාමකවරයෙක්ව හෙරොයින් පැකට් 96ක් සමග අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වී තිබේ. මෙම මරණ සියල්ලම ඊයේ (08දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreඅද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 974ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (09) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 161 ක් වාර්තාවිමත් 29,258 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreබැංකොක් සහ අසල්වැසි පළාත් පහක් සඳහා වන නවතම පියවර අතරට සාප්පු සංකීර්ණ, ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි අවදානම් සහිත ස්ථාන වසා දැමීම සහ දේශීය වේලාවෙන් රාත්‍රී 9.00ට පෙර පොදු ප්‍රවාහන සේවා නැවැත්වීම ඇතුළත් වේ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය ඉකුත් 07/06 දින එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක බලා පැමිණෙමින් සිටියදී , ගුවන් යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්න වීම නිසා හදිසියේම ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට සිදුව තිබේ.
Read Moreමිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදා රෝහලේ විශේෂශ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර්වරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනට මෙසේ ඇප නියමවිය.
Read Moreමැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට අදාළ බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීමට අදාළ නියෝගවලට පසුගියදා පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගතාවය හිමිවිය.
Read Moreඅද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,451ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More