saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 3351 hours ago

LATEST

හිටපු මන්ත්‍රී බලෙන් අල්ලාගෙන තිබූ අක්කර 165 ඉඩම වන සංරක්ෂණ ජනරාල්ට භාරදීමට නියෝග

calendar_today 2023 සැප් 01 - 10:57 remove_red_eye - 1110  

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන අල්ලා ගෙන තිබූ බව කියන වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු භාර දීමට පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය.

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිදු වි යැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් හිටපු ගණකාධිකාරි, සහකාර ගණකාධිකාරිවරිය ඇතුළු හත් දෙනකු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

ට්විටර් හෙවත් x සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පවතින පව එහි හිමිකරු ලොව අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් පවසයි. සිය ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ වීඩියේ සහිතව හා රහිතව ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදෙන බවයි.

Read More

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

Read More

(UPDATE) ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

මෙරට වර්තමානයේ අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක්සි දු කර නොමැති බවත් එහෙත් එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ UNDP සංවිධානය හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

දින හතකට ආසන්න කාලයක් අඳුරේ තිබු ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට 31 වෙනිදා සවස සිට විදුලිය සම්බන්ධතාවය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අප්‍රේල් මාසයේ සිදුකල අක්ෂි සායන 37 න් සංකූලතා ඇති වූවන්ගේ සංඛ්‍යාව 17ක් සහ මුළුමනින්ම අන්ධභාවයට පත් වූවන් දෙදෙනෙකු බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තහවුරු කරයි.

Read More

පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා යුධ හමුදා සෙබළකු ඝාතනය කල පුද්ගලයකු පෙරේදා (30දා) අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය පවසයි.

Read More

ආගම් වලට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා සීමිත විරෝධතා මතු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read More

අනුරාධපුර - තලාව ප්‍රධාන මාර්ගයේ පාපැදියක් තල්ලු කරමින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පෙරේදා (29 දා) බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අම්බලන්ගොඩ නගර මධ්‍යෙය ප්‍රධාන පාසලකට සිය දරුවන් රැගෙන යාමට පැමිණ සිටි අයෙකුට නාදුනන තුවක්කුකරුවන් අද (31දා) දහවල් තැබූ වෙඩි පහරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

චීනයේ සිනෝපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල sinopec නමින් සිය සේවා කටයුතු ඊයේ (30දා) සිට ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය.

Read More

පැය 24 ක් අඛණ්ඩව නර්තයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්විමට වතුකරයේ තරුණයන් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු (31) දින සමත්විය.

Read More

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රු.6 ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවයි.

Read More

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක 08/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ රක්ෂිත කලාපයේ ගිනි තැබීම් නවතා දැමීමට කටයුතු කරන්නැයි මොරගහකන්ද ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමට අයත් සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් විසින් පෙරේදා (29) රාත්‍රියේ කුඩා දරුවෙකු ප්‍රාණ ඇපයට තබා රන් භාණ්ඩා කොල්ල කා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය ආරම්භ කෙරිණි.

Read More

මෙරට තුළ වර්තමානයේ බලපත්‍ර සහිත නිත්‍යනුකූල මත්පැන් අලෙවි සැල් 4,570ක් තිබෙන බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ඒ අතරින් වැඩිම මත්පැන් අලෙවි සැල් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින අතර, එම සංඛ්‍යාව 849ක් වේ.

Read More

මෙම වන අලියා ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිමේ රක්ෂිතයේ මායිමට වන්නට ජීවිතක්ෂයට සිටි අතර, අද (30) අලුයම මෙම වන අලියා මෙම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කරන බව වනජීවි නිළධාරීන් පැවසීය.

Read More

තම දෑත් මත තබාගත් කිලෝ ග්‍රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට් කුට්ටියකට, කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළදී එවැනි කුට්ටි 26 ක් කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත පල්ලේබෝවල පදිංචි ජනක කාංචන මුදන්නායක ඊයේ (29) සමත් වූහ

Read More

මේ වනවිට ජලය සිඳී යමින් පවතින උඩවලවේ ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමට වැය වන මුදල සහ පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් දින 03ක් තුළදී ක්‍ෂේත්‍ර අධ්‍යයන වාර්තාවක් ලබාගැනීමට නියමිතය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

’’සාකච්ඡාව සහ පොදු එකඟතාවයන් තුළින්, මගී ජනතාව අපහසුවට පත්වන වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මාස කීපයක් තිස්සේ පැවති වියලි කාලගුණය නිමා කරමින් ඊයේ (29දා) පස්වරුවේ සිට අධික වර්ෂාව ඇද හැලුණි .

Read More

දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික විෂ්ණු මහා දේවාලයට ඉහලින් තිබූ කෞතුක වටිනාකමකින් යුතු අම්බලමට පෙරහරට සම්බන්ධ වීමට පැමිණි ඇතින්නකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් එම අම්බලම සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.

Read More

මෙරට හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

Read More

මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බවත් සමගි ජන බලවේගය ආයෝජනය කළේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත් මෙම හුස්ම සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපුර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරමින් ජනතාවට සහාය වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.