කාඳිනල් හිමිපානන් කොළඹ අගරදගුරු ලෙස හුදෙකලා වූ අයෙක් නොවන බවත් රඳගුරු සමුළුව හා පූර්ණ ලෙස බැඳුන වඩාත් වැදගත්ම සාමාජිකයා බව කතොලික රාදගුරු සමුළුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසයි.
මෙරට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්විට්සර්ලන්තය ජාතික යුවලක් සතු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා පාවහන් යුගලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර සංචාරක පොලීසිය පවසයි.
Read Moreනව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර සියලු ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreපිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ රජයේ රෝහල්වල අලුතින් පියයුරු සායන 30ක් කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි.
Read Moreසැප්තැම්බර් මාසයේදී විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඇමෙරිකනු ඩොලර් මිලියන 482.4ක් ප්‍රේෂණ ලෙස යොමුකර ඇතැයි කම්කරු හා විදේශ රැකිය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කය තුළ තිබෙන අනතුරුදායක ගස් හඳුනාගෙන ඒවා කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව කලුතර මහ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
Read Moreකැස්බෑව හල්පිට ප්‍රදේශයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පෙර පාසල් ගුරුවරියක හප්පා මරණයට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
Read Moreජනාධිපතිවරණය පැවැත්විමට තවත් වසර දෙකක කාලයක් පවතින බවත්, එම කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බවත්, ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද නැතහොත් පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න පිළිබදව සලකා බලන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreකළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට පෙරේදා (08) ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම මොරොක්කෝවේ, මරකේච්හිදී අද (09දා) ආරම්භ වේ.
Read Moreපොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාඨය වන &ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී” යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
Read Moreප්‍රවීණ කළාකරුවෙක් වූ ජැක්සසන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනුරාධපුර, තලාවේදී ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුගිය වසරේ ජුලි මාසයේදී රෝහල් ගත කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිල වගුර යුධ හමුදා කදවුරෙහි ටී 56 වර්ගයේ ගිනි අවියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අද (8) පැමිණිල්ලක් ලැබුණු බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreතලන්ගම දී ව්‍යාපාරික වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ තුවක්කුකරු වන හිටපු කොමාන්ඩො සෙබලා වන සුපුන් ආකාශ් නොහොත්කොට සුපුන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සමග සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
Read Moreඋඩුගම හෝමදොළවත්තේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවන අවිවාහක තරුණියක් දරුවකු ප්‍රසුත කිරිමෙන් පසු එම බිළිදා නානකාමරයේ බේසමකට දමා උදරයේ ඇති රෝගි තත්වයක් බව පවසමින් උඩුගම රෝහලට ඇතුලත්ව ඇති බව උඩුගම පොලිසිය පවසයි.
Read Moreමහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනයට පියවර. නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි.
Read Moreමින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
Read Moreමගීන් නංවා ගැනීම සඳහා තරඟයට ධාවනය යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි
Read Moreපහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ මානසික ආතතිය වැඩි කරන විභාගයක් බවට පත්ව ඇති බවත් තරගකාරීත්වය කින් තොරව සහජ දක්ෂතාව මත දරුවාගේ දැනුම මට්ටම හඳුනා ගැනීමේ අරමුණෙන් පවත්වනු ලැබූ එම විභාගය මේ වන විට ව්‍යාපාරික අරමුණු ඔස්සේ පෙළගැසුණු අමතර පන්ති හා වැඩමුළු බවට පත්ව ඇති බව මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඅනුරාධපුර නව නගර මධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැවේ ලක්ෂ ගණනින් මත්ස්‍යයන් මිය යෑම පාලනය වෙමින් පවතින බවත් ඊයේ (8දා) වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි මසුන් නගර සභා සේවකයන් මගින් ඉවත් කිරීම සිදු කෙරුණු බව නගර වැසියෝ පවසති.
Read Moreමාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කළ කන්ටේනර් රථ රියදුරන් තිදෙනෙකුට දඩ මුදලක් හා වන්දි මුදලක් ගෙවීමට සිදු වු බව මහබාගේ පොලීසිය පවසයි.
Read Moreමිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවට ආහාර සපයන පුද්ගලයෙකුගෙන් අල්ලස් ලෙස, මත්පැන් බෝතලයක් සහ පැණි බීම බෝතලයක් ලබා ගත් රජරට විශ්වවිද්‍යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, විශ්ව විද්‍යාල කාර්යමණ්ඩලයේ පිරිසක් රැක සිට අල්ලා ගෙන පොලීසියට භාර දුන් බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreමහියංගන රජමහා විහාරයේ පෙරහරට සම්බන්ධ වීමට පැමිණි සීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය යට ගැසීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට හැඟී යන බැවින් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළ බව එම ඇතින්නගේ හිමිකරු වන එස්. එම්. රොෂාන් මහතා පවසයි.
Read Moreඅයහපත් කාලගුණය නිසා හෙට (9දා) සහ අනිද්දා(10දා) ගාලු දිසාවේ සියලුම පාසල් වසා දැමීමට දකුණු පළාත් අධයාපන අමාතයාංශය කියයි.
Read Moreයාපනය චුන්නාකම් පොලිස් වසමේ පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රියේ ඇති වූ ගැටුමක් හේතුවෙන් යතුරුපැදි 03 ක් ගිනිගෙන සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreකාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල මිලිමිටර් 23 ක වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් පාවිච්චි කරන ලදැයි කියන රුපියල් ලක්ෂ විසිහයක හිග විදුලි බිල ගෙවා දැමූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට තමන්ගේ හිග විදුලි බිල් පත් ද ගෙවා දමන ලෙස ඉල්ලමින් පිටිගල, අමරගම වැසියෝ සිය විදුලි බිල් පත් ඒ මහතා ට ලැබෙනසේ තැපැල් කර යැවීමට පියවර ගත්හ.
Read Moreබද්දෙගම හරහා ගලා බසින ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටමේ පවතින බැවින් මහා ගංවතුරක් පැමිණිය හැකි හෙයින් බද්දෙගම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා ලෙස් ගාල්ල දිස්තික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
Read Moreකොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (8) අළුයම 1 .00 ට පමණ බදුල්ල - කොළඹ මහා මාර්ගයේ 5 කනුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 පමණ පහලින් පිහිටි බදුළුඔයට වැටී අනතුරට ලක්වී තිබේ.
Read Moreලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා ශ්‍රි ලංකාව අතර පැවැති තරගයෙන් ලකුණු 102ක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read More