saravita-anim2

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2721 hours ago

LATEST

කුවේටයේ දේවාලයක කපුවෙක් යැයි කියන පුද්ගලයෙක් අල්ලයි

calendar_today 2024 අප්‍රේ 07 - 16:21 remove_red_eye - 645  

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පැළඳ නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් සුදු යකඩ කඩුවක්ද සමග අද (07) දහවල් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

Read More

ව්‍යවස්ථාව අනුව මෙරට මීලඟට පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් නියත වශයෙන්ම මෙරට මීලඟ මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර මහතා පවසයි .

Read More

කුණ්ඩසාලේ, කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර ඇතුලු උප නගර කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවත් රුපියල් කෝටි දෙදහසක් පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බවත් එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

මියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Read More

රාජ්‍ය සේවකට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට හිමි අප්‍රේල් මාසයට හිමි වැටුප අප්‍රේල් දහවෙනිදාට පෙර ලබාදෙන බවත් එම වැටුප

Read More

ආදුරුප්පු වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.

Read More

සුවකිරිමට බැරි අසනීපයකින් සහ කතාකිරීමටද නොහැකි වයස අවුරුදු 9ක්වු තම රෝගී දරුවා ගෙලට සියතින්ම තොණ්ඩුවක් දමා සිරකර පුතුව ඝාතනය කර පොලිස් කොස්තාපල් වරයෙකු වූ පියාද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි රාගම රෝහලෙන් වාර්තාවේ.

Read More

කැබිතියොල්ලෑව, මැදවැව, කෝලිබැන්ඳ වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

මහනුවර පොලිස් වසමේ ගැටඹේ දියකපනා තොට පන්සලේ පින් කැට කැඩීමට පැමිණි සොරෙකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය ගොස් ඇති බව පොලිසිය කියයි .

Read More

කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් සකස් කිරීමට ඔබ ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලබාදීමට හැකියාවක් තිබෙනවා. වයස්ගත වන විට වෘත්තීය කටයුතුවල නිරත වීම අපහසුයි. එබැවින් ඊට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපි පිළිගන්නවා.

Read More

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

Read More

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිලි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා එළැඹෙන 17 ද ත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.එ සැකකරුවන දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

Read More

ලංකා ඉතිහාසයේ පළමු වතාවට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දීස්ත්‍රික්කයේ මහාඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන තරුණ ගොවියකු පිළිබඳව පුවතක් වා ර් තා විය .

Read More

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි.

Read More

මොරගහකන්ද ජලාශ මාර්ගයේ සිට නාඋල දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක වන අලියෙකු ගැටී රථය පෙරලියාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි නාඋල පොලිසිය කියයි. අද (05) අළුයම එකට පමණ මොරගහකන්ද - වදුරුමුල්ල ප්‍රදේශයේ දී අනතුර සිදුව තිබේ.

Read More

කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

මොනරාගල බුත්තල හෝටලයක් තුළදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බස්නාහිර පළාතේ පොලිසි වලට අනුයුක්ත කර සිටින බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් 100 කු එම රාජකාරි වලින් ඉවත් කර කොළඹ නගරයේ වෙනත් ආරක්ෂක රාජකාරී සඳහා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

කෝවිඩ් සමයේ මළ සිරුරු ආදාහනය කිරීමට සිදුවීම පිළිබඳ මුස්ලිම් ප්‍රජාවගෙන් විධිමත්ව සමාව ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ කළේය.

Read More

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය සමග නිදහස ජනතා සභාව සන්ධානගත වීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (5දා) පෙරවරුවේදී සිදුකිරීමට නියමිතය.

Read More

අරගලය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට අලාභ හානි කිරීම වැළැක්වීමට පියවර නොගත්තැයි චෝදනා කරමින් ස්ථානමාරු කර සිටි පොලිස්ථානාපතිවරුන් පස්දෙනෙකුට ජ්‍යෙෂ්ඨත්වය අනුව වෙනත් පොලිස් ස්ථාන දීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අද (5දා) ශ්‍රෙෂ්ඨාධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (04දා) නියම කළේය.

Read More

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල මත පදනම්ව අළෙවි කිරීමෙන් එක් කිලෝවක් සඳහා වෙළෙන්දන් ලැබූ ලාභය රු. 100-1000 අතර බව ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වෙයි.

Read More

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට ඉන්ධන තිබුණේ නැහැ. විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම වැඩි වී තිබෙනවා. අද ත්‍රිවිල් රථවල පෝස්ටර් ගහගෙන දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද,

Read More

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් වළල්ලක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමනු ලබන අයි.සී.සී. මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නමද නිර්දේශ වී තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.