saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 2527 hours ago

LATEST

කිසිම ඖෂධ වංචාවකට ඉඩක් නෑ

calendar_today 2024 මාර් 01 - 17:25 remove_red_eye - 347  

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද දින (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර 03/01 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .

Read More

කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වැනිදා පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ පැවති ක්‍රිඩා ආයතන තුනක කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල ඒ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

Read More

බදුල්ල සිට කොළඹ බලා අද 29 රාත්‍රී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී විසිදෙක හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.

Read More

මධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැතිවීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

පවතින අධික රස්නය, සහ වැට් බදු වැඩිවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි රත්නායක මහතා කියා සිටි.

Read More

තොග වෙළද පොලවල් තුල එලවලු තොග මිල විශාල ලෙස අඩු වි තිබුණත් සිල්ලර ‍වෙළදුන් තොග මිල මෙන් දෙගුණයක් හෝ ඊට වැඩි මිලකට එලවලු හා මිරිස් අලෙවි කරමින් තිබෙන පාරිභොගික ජනතාව සදහන් කරති.

Read More

ජනවාරි මාසයේදී ශ්රීි ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වුවානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් ජාතික ජන බලවේගය සමගින් සිටින බව සෞඛය ප්රමතිපත්ති ආයතනය කළ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

Read More

රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය නිමිත්තෙන් දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා විසින් අද ( 01දා) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන කථානායකවරයකු සභාපතිත්වය දරන සභාවක සිටීමෙන් පලක් තිබේද යන්න සිතා බැලිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මම තරම් නින්දා අපහාසවලට, පහර කෑම්වලට ලක්වෙච්ච පොලිස් නිලධාරියෙකු පොලිස් සේවය තුළ ඉන්නවද කියලා ඉතිහාසය පිරික්සලා බලන්න. මට කරපු අභූත චෝදනා, නින්දා අපහාසවලින් තමයි මම ශක්තිමත්ව නැගී සිටියේ.

Read More

බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය.

Read More

දැන් අපි අන්තර් ජාතික මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹිලා තියෙතනවා.අපි ආදායම් බදු වශයෙන් එකතු කරගන්නා මුදල තමයි වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේ සල්ලි අච්චු ගහන්න බැහැ.ඉස්සර වගේ වියදම් කරන්න බැහැ. කොයි ආණ්ඩුව ආවත් ඒ අය ඔය කියන කියන සෙල්ලම් කරන්න බැහැ.

Read More

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ ත්‍රස්ත කල්ලියකගේ ග්‍රහණය යටතේ සිටින මෙරට තරුණයන් 56 දෙනා බේරා ගැනීම සඳහා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ විශේෂ සංදේශයක් රැගෙන මියන්මාරය බලා යාමට බලාපොරොත්තු වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

Read More

පාසැල් පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන්අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම් වසන්තා පෙරේරා මහතා පෙරේරා මහත්මිය විසින් උපදෙස් නිකුත් කර තිබේ.

Read More

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය.

Read More

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් සමඟ වී අස්වැන්න නෙළන භූතයා,සුනාමිය, සහ කොළ මඩින යන්ත්‍ර වලට අය කරන මුදල සීග්‍රයෙන් මෙම කන්නේ ඉහළ දැමීම නිසා ගොවීන් සිය අස්වනු නෙළා ගැනීම නිසාව දැඩි බාධා එල්ල වී ඇතැයි පවසති.

Read More

මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකුඅත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි’

Read More

පොලීසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය පසුගිය දින කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට හෝ අපරාධයක් සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියක් මෙලෙස ගිනිතබා විනාශ කරන්නට ඇති බවයි.

Read More

චීන සහ ඇමරිකානු ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ රැගෙන එන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි සුසෑන් පී. ක්ලාක් මහත්මිය‍ ප්‍රමුඛ නියෝජිත පිරිස ඊයේ (28) බෙයිජිං අගනුවර දී හමු වූ අවස්ථාවේ ය.

Read More

කොරියාවේ රැකියාවක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා ගෙන වංචාවක් සිදු කල ධීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පසුගිය පෙබරවාරි 27වැනිදා අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහය කොළඹ 03 චාල්ස් ඩ්‍රයිවු අංක 02 ස්ථානයේ පිහිටි නිවසේ 29දා පස්වරු 02 දක්වා තැන්පත් කර තිබේ.

Read More

ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරු රැගෙන යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඉතාලි තානාපති කාර්යාලය වෙත සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් මුලාකොට එරට රැකියා ලබාදෙන බව පවසමින් ලක්ෂ 26 ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ. ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කළේය.

Read More

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට ත්‍රීරෝද රථයක් මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

Read More

දිවයිනේ ප්‍රමුඛතම ජනප්‍රිය ජාතික පාසල් 50 ක ජුනි 30 දිනට ඇතිවන පුරප්පාඩු සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.