100 වන නිදහස් සැමරුම් දිනය වන විට ඉහළ ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක්
ඉහළ ආර්ථික සමෘද්ධියක් සහිත ගෝලීය ප්රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාවක් සිය වන නිදහස් සැමරුම් දිනය වන විට නිර්මාණය කිරීම උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වන ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඒ සඳහා ජනතා විශ්වාසයත්, ආශිර්වාදයත් බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
popular news
-
karandana Friday, 03 February 2023 12:15 PM
He would not be alive to share the first world Sri Lanka ,may be send wishes from hell to the goods been delivered to a nation
Reply : 0 0
Dayan Saturday, 04 February 2023 11:16 AM
We can achieve it very much before that. Only issue is you should leave quickly.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

