පෙබරවාරි 10 දායින් පසුව ආණ්ඩුවේ සිදුකළ යුතු වෙනස්කම් ගැන තීරණයක් ගෙන ඇති බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
බණ්ඩාරගම පැවැති මැතිවරණ ප්රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසිය.
“ ආපහු යන්න හදන්නේ තනි පවුලක් විසින් රටේ පාලනය අතට ගන්න. ඒක තමයි ඇත්ත කතාව. පෙබරවාරි 10 දා යින් පස්සේ ආණ්ඩුවක් ලෙස කළ යුතු වෙනස් කම් ගැන මම තීරණයක් අරගෙන ඉන්නේ. ”