www.ada.lk
2026 ජුනි මස 21 වන ඉරිදා
(UPDATE) හම්බන්තොට වරායේ කාණුවක වැටිසිටියදී ගොඩගෙන උඩවලව ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටි මාස හතරක් පමණ වූ අලි පැටියා අද (22) අලුයම පහට පමණ මියගොස් තිබේ .
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දෙවන අධියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කානුවකට වැටි සිටි මාස තුනක් පමණ වයසැති මෙම අලි පැටවා පසුගිය මස 29 වනදින හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගනු ලැබිය
පසුගිය 17 වනදා පටන් ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරයෙකු නොමැතිවීම නිසා අලි පැටියා හට නියමිත් අන්දමින් ප්‍රතිකාර කිරීමට නොහැකි වූ බවයි .
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd