2017 වර්ෂය තුළ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් කි‍්‍රයාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ දින (02දා) 2017 නව වර්ෂයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා විදේශ රැකියා අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.