ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා
මුදල් අමාත්‍යංශය විසින් ගෙනඑමට නියමිත නව රෙගු පනතට එරෙහිව ශ්‍රි ලංකා රෙගුවේ වෟත්තිය සමිති එකාබද්දව අද (22දා) දහවල් ශ්‍රි ලංකා රෙගුව ඉදිරි පිටදි විරෝධතාවක් පැවැත්වය.
එම පනත වාහාම අකුලා ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් මෙම විරෝධතාවය පැවති අතර එසේ නොකල හොත් දිගින් දිගටම විරෝධතාවයන් පවත්වන බවටද ඔහුවු අනතුරු අගවුහ.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය විධිමත් කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd