www.ada.lk
2026 ජුනි මස 22 වන සඳුදා
ඇමතිවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු මෙන්ම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයාද වන අලෙවි මවුලානා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16දා) පස්වරුවෙ දෙහිවල පල්ලියේදී සිදුකරනු ලැබීය. එම අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම ඔහුගේ ඥාතින්, මිත්රයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මව්ලානා මහතා ඊයේ (15දා) අභාවප්රාප්ත වූ අතර මුස්ලිම් ආගමික වතාවත් අනුව ඔහුගේ දෙහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකෙරිණි.
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd