www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ අරුණැල්ල සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ නෙළුම්දෙණිය, ඔත්නාපිටිය කණිෂ්ඨ විද්‍යාලයට අඩුවක්ව පැවැති විද්‍යාගාරයක් ඉදිකර සිසු අයිතියට පත්කිරීම පසුගියදා සිදු කෙරිණි.
වර්ග අඩි 600 ක නව විද්යාගාරයඉංජිනේරු පීඨ සිසුන්ගේම සැලැස්මකට අනුව ඉදිකර තිබුණි. මේ සඳහා ප්‍රදේශවාසීන්ගේද දායකත්වය ලැබී තිබේ.
අරුණැල්ල ව්‍යාපෘතිය යටතේ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි පීඨයේ සිසුන් සදහා ශිෂ්‍යත්ව ලබාදීම, ගුරු හිඟයන්ට මුහුණපා සිටින දුෂ්කර පාසල් ළමුන් සදහා අරුණැල්ල අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්රණ ආදියද සංවිධානය කරයි.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd