බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු ඇමතිවරයෙකු වූ අලෙවි මවුලානා මහතා අද (15දා) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබෙනවා.1932 වසරේ ජනවාරි 01 වැනිදා උපත ලද මවුලානා මහතා කම්කරු හා වෘත්තීය සමිති නායකයෙක් ලෙසත් සුවිසුල් කාර්යයභාරයක් ඉටු කළ අයෙකි.මිය යනවිට 84 වන වියේ පසුවිය.