මහ මැතිවරණයක් තිබුණොත් මාලිමාව ඉදිරියෙන්
2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය පැහැදිවම ඉදිරියෙන් පසුව බව ඔවුන්ගේ දත්ත සටහන්වලින් පෙනෙන්ට තිබේ.
ඒ් අනුව සියයට 43ක් මාලිමාව වටා ඒක්ව තිබෙන අතර සමගි ජන බලවේගයට ඇත්තේ සියයට 30කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒක්සත් ජාතික පක්ෂය සියයට 4 බැගින් ලබාගෙන තිබේ.
මෙම ගණනය කිරීම් සඳහා පෙබරවාරිය තුළ සිදුකළ අහඹු සම්මුඛ පරීක්ෂණ 421ක් හා 2021 මාර්තු 31 දිට 2023 මාර්තු 12 දක්වා පැවැත්වූ මුළු සම්මුඛ පරික්ෂණ 10050ක තොරතුරු අදාළ වෙයි.

popular news
-
Deepal Nirosh Friday, 17 March 2023 02:17 PM
කලින් පළාත් පාලන මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵලයක් ප්‍රසිද්ධ කරල ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දාල අවුල් කළා. මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට හෝ පෙර පළාත් පාලන මැතිවරණය නො පැවැත්වෙන බව ස්ථිරයි. දැන් මේ තවත් සමීක්ෂණයක ප්‍රතිඵලයක් පෙන්වල ජනතාවට ජනාධිපතිවරණය හා මහ මැතිවරණයත් නැති කරන්න ද හදන්නෙ. සමීක්ෂන පැත්තක තියල මැතිවරණ දිනාගන්න උත්සාහ කිරීමයි කළ යුත්තෙ.
Reply : 0 1
Kumar Friday, 17 March 2023 04:06 PM
aththatama lankawa palanaya karanne awanka nayakayek nathiwawagayi penenney. dan karayanadeya ara kiyanawawagey " muhuna ekka thrahawela nahaya kapaaganna yanawa wagey.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

