ලෝක කුසලානය ජය ගැනිමේ වැඩි ඉඩ ඉන්දියාව හා එංගලන්තයයි
මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරයි.
ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කරන්නේ ශ්රී ලංකාව දක්ෂ දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්රී ලංකාව හොඳ කණ්ඩායමක් බවට පත්වෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

popular news
- 
                            ratawenuwen Tuesday, 12 March 2019 11:20 AM ඔයාලගේ උදවුවෙන් අපි ගොඩ. ඔය අංක 3න බදගේනනේ හිටියේ Reply : 0 0 Champa Tuesday, 12 March 2019 02:45 PM ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පැහැදිලිවම කල්ලි ගැහිලා. දිනපු මැච් එක දිනෙව්වේ coach වෙනුවෙන් කිව්වහම මමත් සතුටු වුන අඩු ගානේ දැන් බුකිකාරයෝ වෙනුවෙන් නෙමෙයි සෙල්ලම් කරන්නේ නිසා. හැබැයි එහෙම දිනෙව්වේ මාලිංග නායකත්වය දරපු කණ්ඩායම නෙමෙයි. පැරද්දුවේ මාලිංගව අයින් කරවන්න ඕනේ නිසා. දැන් ආපහු ගහන්නේ බුකිකාරයෝ වෙනුවෙන්. දැන් ආපහු ක්රිකට් ලෙඩ්ඩු හැදෙනවා. Run-out වෙනවා. ඉස්සර නම් හරියට ගැහැව්වේ නැත්නම් කණ්ඩායමෙන් අයින් කරනවා දැන් එහෙම නෑ. ගැහැව්වත් නැතත් කණ්ඩායමේ තියා ගන්නවා. එකක් ගහල් තුනක් පැරදෙනවා නම් ඒ කණ්ඩායමේ ක්රීඩකයෝ තමයි දිගටම ඉන්නේ. වැරදි කලාට දඬුවම් නැහැ. ඒ හින්ද බයත් නැහැ. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                