Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 21 වන සෙනසුරාදා
2022 මැයි මස 21 වන සෙනසුරාදා
රටේ නායකයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පත්කර ගතයුතු යයි අද (23දා) පැවති කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් බල මණ්ඩල සභා රැස්වීම් පැවත්විණ.
කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සභාපති නුවන් සොමිරත්න මහතා ගෙන ආ මේ යෝජනාව එම බල මණ්ඩලයේ කමිටු ලේකම් මංගල කුමාර මහතා ස්ථීර කළේය.
එම යෝජනාව බල මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව සියලුදෙනම ඡන්දය ප්රකාශ කිරීමත් සමගම එය ඒකමතිකව සභා සම්මත විය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත
popular news
T Sunday, 23 January 2022 07:48 AM
අපේ ගෙදරත් ඡන්දයක් තියලා රටේ නායකත්වයට මාව පත් කරන්න යෝජනාවක් ඒකමතිකව අනුමත උනා. ඒකත් මේ එක්කම පත්තරේ දාමු නේ?
Reply : 2 10
Samson de silva Sunday, 23 January 2022 10:45 AM
Kalin Angoda thibunu maanasika rohala den Karandeniyata geniyalaada?
Reply : 0 7
Kumar Sunday, 23 January 2022 03:56 PM
E kiyanne badumkara prashnaya visadila kiyana ekad.
Reply : 0 0
Ariyasena Lelwala Tuesday, 25 January 2022 01:11 AM
එක්කො අපට පිස්සු එ. ජා ප බලමණ්ඩලයට පිස්සු.
Reply : 0 4
Rohan Tuesday, 25 January 2022 03:08 PM
මේ වගේ ගොන් කතා ජාතික ප්රවෘත්ති වශයෙන් ඉදිරිපත් කිරීම මහා ගොන් තකතීරුකම ක්... ගමේ වැඩක් ජාතික ප්රවෘත්තියක් වෙන්නේ කොහොමද
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd