ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන අයට ඩොලර් 25000ක වාහන බලපත්‍රයක් දෙන්න
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඳවිසා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
මේ අනුව ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්නන් වෙනුවෙන් මාස 6කට පසු ඩොලර් 25000ක තීරුබදු බලපත්‍රයක් ලබාදීමට ඔහු යෝජනා කර තිබේ.
මෙය ඩොලර් 200000, 300000 ආදි වශයෙන් වැඩි කිරිමේදී ඒ් ඒ් ගුණාකාරවලින් තීරු බදු බලපත්‍රය ලබාදෙන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.
ඒසේම ඒම ගිණුම්වෙත පොලී ගෙවීම රුපියල්වලින් හෝ ඔවුන් කැමති මුදල් ඒ්කයකින් ගෙවීමට කටයුතු කරන ලෙසත් ඔහු යෝජනා කර තිබේ.
ආහාර, ඉන්ධන, විදුලිබලය වැනි ක්ෂේත්‍ර ස ම්බන්ධයෙන්ද ඔවු යෝජනා ඉදිරිපත් කර තිබේ.



popular news
-
Sunil Jay Monday, 23 May 2022 04:54 AM
Sri should import electri vehicles For those NRFC holders When we dont have earning capacity to earn usd Why to petrol diesel vehicles keel the dlllars for essential items medcin and fuel stop fruits, fancy toys sanitaryfittings regds Sunil Js
Reply : 0 0
ඩඩ්ලි පෙරේරා . Monday, 23 May 2022 05:52 AM
සියලුම ප්‍රධාන පක්ෂ වල අරමුදලින් 50% ක් රට වෙනුවෙන් පරිත්‍යාග කලයුතයි . "පාර්ලිමේන්තු අරමුදල" නමින් අරමුලක් පිහිටුවා නිර්නාමිකව හෝ එම අරමුදලට ඩොලර්ස් වලින් පරිත්‍යාග කරන්න . නාගානන්ද කොඩිතුවක්කු මහත්තයාගෙ ආණ්ඩුක්‍රම ව්ව්යවස්ථාවේ ඇති කරුණු සැලකිල්ලට ගෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න .
Reply : 5 0
M G Janaka susantha Monday, 23 May 2022 03:38 PM
Good
Reply : 0 0
Sanjaya Tuesday, 24 May 2022 04:53 AM
කිසිම ප්‍රයෝගික නැත. මැද පෙරදිග කිසිම කෙනෙක්ට මේ amount එකට reach වෙන්න බෑ. Europe වලත් 5 ක් 6 ක් ඉඳි. අඩුගානේ dollers 50000 ක් වත් උනා නම්. Promote වෙයි. මෝඩ තීරණයක්. මහ පොළොවේ ඉඳන් ගත්ත එකක් නෙවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

