සනත්ව නිදසුනකට අරන් වැරදි හදාගන්න බලය ඉල්ලන බැසිල්
සිදුවූ වැරදි ජනතාව විසින් පෙන්වා දී ඇති බවත් ඒවා අවබෝධකරගෙන ඇති බවත් නිවරදි කර ගැනිමට අවස්ථාවක් දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා පවසයි. හිරු ටී.වී. නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"එක්තරා ක්‍රිකට් තරගයකදී අපේ සනත් ජයසූරිය පන්දුවට පහරදෙන කොට ක්‍රීඩා විචාරකයා වුණ ප්‍රේමසිරි ඈපෑසිංහ කියනවා පළපුරුදු ක්‍රීඩකයෙක් ලෙස එල්ල නොකළ යුතු පහරකින් ඔහු දැවී ගියා කියලා.
ඒක උඩ අපි ප්‍රේමසිරි ඈපෑසිංහ ඊළඟ මැච් එකේ ඕපන් යවන්නේ නෑ. සනත්මනේ යවන්නේ. ඉතින් ඒක නිසා යම් යම් වැරදි තීන්දු ගත්තා කියලා එක පාරටම මහජනතාවගේ මම ඉල්ලීම් කරන්නේ හොඳට කල්පනා කරන්න. අපිට වැරදි පෙන්වා දී තිබෙනවා. අපි වැරදි ගැන හොයලා තිබෙනවා. ඒ වැරදි හදාගන්න අවස්ථාව දෙන්න"

popular news
-
LGPJ Tuesday, 07 February 2023 09:54 AM
Are you making mistakes again ?
Reply : 0 0
Nandana Tuesday, 07 February 2023 12:04 PM
Nodakin me muspenthuwa TV saha Paththra wala daanna epa mewala daana untath unge abudaruwantath Hena wadinawa
Reply : 0 0
Mala Wednesday, 08 February 2023 02:17 AM
ඇයි හදිසියේ ම තමන්ගෙ වැරදි තේරුම් ගන්න පුළුවන් වුනේ. මොන උප්පරවැට්ටියක් හරි දාලා ආයිත්ම මිනිස්සු රවට්ටන්න හදන්නේ . How dare you compare yourself to Sanath, a very skilled cricketer who won many games for SriLanka that made mother Lanka proud but fail to score sometimes ( he is only human). What have you and your cronies done to help our country. You lot are only interested in your own power and glory and personal gains.
Reply : 0 0
janabala asamagi Thursday, 09 February 2023 08:34 AM
Hmm Thava tikak hambakoraganna avasthava denna ahu novenna ekama karanna pitarata vala thiyena sampath nadaththukoragannath epaya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

