සිසුන් 70කට බඹර ප්‍රහාරයක්
- 17 01 2019
- 16:07
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇල්ල පොලිස් වසමේ බල්ලකෙටුව සුගත විද්‍යාලයේ සිසුන් හැත්තෑ දෙනෙක් පමණ අද දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ .
අසාධ්‍ය තත්වයේ පසුවන සිසුන් තිදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුලත් කෙරිණ.
තවත් සිසුන් පිරිසක් දෙමෝදර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
දවල් 11 ට පමණ ක්‍රීඩාපිටියේ එල්ලේ ක්‍රීඩාවේ යෙදී සිටියදි මෙම බඹර ප්‍රහාරය එල්ලවූ බව එම සිසුහු පැවැසූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
