රාජ්‍ය සේවක තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත්
රාජ්‍ය සේවයකයන් වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවක තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව ජනතා විමුකිත් පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

popular news
-
Don Friday, 25 January 2019 08:02 PM
හැම රජ්යසේවකයන්ටම තීරුබදු වාහන බලපත්‍රය ලැබෙන්නේ නෑ වැඩ අඩුවෙන්ම කරන අයට තමයි ඒවා ලැබෙන්නේ බොරුවෙන්ම ඒවා ලබාගෙන කෝටි ගාණකට බලපත්‍ර විකුණගෙන කනවා සේවා කාලයටම බලපත්‍ර දෙකක් පමණයි කියල නීතිය තිබුනට බලපත්‍ර 3 ක් 4 ක් ගත්ත අයත් ඉන්නවා !!
Reply : 3 13
Champa Saturday, 26 January 2019 10:02 AM
ඊට පස්සේ නවත්තල තියෙන මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන වරප්රසාදේ ආපහු දුන්න කියයිද දන්නේ නැහැ. ඊටත් පස්සේ මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කරන්න ඕනේ කියල කියයිද දන්නෙත් නැහැ. සුළඟ හමන විදිහට කියන්න පුළුවන් සලබය බිත්තර දාන්න එන තැන.
Reply : 0 16
W.Bandara Sunday, 27 January 2019 08:02 PM
මුලින්ම මන්ත්‍රිවරු, vehicke permit ගන්න. දෙවනුව රජයේ සේවකයන්ට දෙන්න. අන්තිමට ජනතාවට පුලුවන් තරම් බදු ගහන්න. කාපල්ලා, බිපල්ලා, ජොලිකරපල්ලා, US $ එක උස්සාපල්ලා, රුපියල බාල්දුකපල්ලා, ඊට පස්සේ IMF / World Bank / Chineese / Indian loan අරගන්න රට සවාරි ගහපල්ල. Budget deficit මවපල්ලා. අන්තිමට චන්දේ කරපල්ලා. එන එන එකා රටට කෙලවපල්ල.
Reply : 0 100
maheshika Tuesday, 29 January 2019 01:03 PM
ඇමතිවරු, මන්ත්‍රීවරු, සහ ආයතන ප්‍රදානීන් පමණක් ජීවත්වෙන එකම රට මේ ශ්‍රීලංකාව
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

