දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක්
- 3 12 2021
- 11:58
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බව වාර්තා වෙයි.
සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය විසන්දි වී ඇති බවට වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.