ජනපතිගේ සිංගප්පූරු සංචාරයටත් විපක්ෂ මන්ත්‍රීවරු
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිංගප්පූරු සංචාරය සඳහාද විපක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටිති. විපක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර හා මොහාන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරු ජනපතිත් සමග පිලිපීන සංචාරයකට එක්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ විශේෂ දේශනය ඉදිරිපත් කිරිම සඳහා ජනපති මෙම සිංගප්පූරු සංචාරයට එක්ව තිබේ.
ජනපතිගේ පිලිපීන නිල සංචාරයටද එක් අමාත්‍යවරයෙක් පමණක් එක්ව සිටියදී බහුතරයක් විපක්ෂ මන්ත්‍රීවරු වූහ.


popular news
-
Don Saturday, 26 January 2019 08:03 AM
වැඩ නොකරපු යහපාලනය අවුල් කරපු උන් තමයි එක්කගෙන ගිහින් තියෙන්නේ
Reply : 0 2
Lal Saturday, 26 January 2019 08:18 AM
ජනාධිපතිතුමා සමනළයොත් එක්ක පියාඹන්න අකමැති ඇති.
Reply : 1 2
anura Saturday, 26 January 2019 01:29 PM
මොන විකාර වෙඩක් ද?? එස් .බි ; දයාසිරි මෙතන මොනවාද කොරන්නේ ?? මෛත්‍රී සිරිසේන සන්තෝසම් වගේ මේ මිනිස්සු එය එක්ක ගෙනියනවා පොහොට්ටුවට මේ මිනිස්සු එකතු වේවි කියල බයේ !!
Reply : 0 3
Champa Tuesday, 29 January 2019 02:40 AM
මල්ල අරන් ජනාධිපතිට කඩේ යන ඔක්කොමටම විදේශ සංචාර දෙනවා වගේ. අත් දෙකටම මලු දෙකක් අරන් වීරවංශ ජනාධිපතිට කඩේ යන හැටියට නම් මයෙ හිතේ ලෝකේ වටේ සංචාරයක් දෙයි. 2015 පෙබරවාරි, වැටිලා තිබ්බ රටම නැගිට්ටලා ගත්ත වීරවංශ, දැන් රට වට්ටපු මෛත්‍රී එක්ක සන්ධාන හදන්න හදන එක හරියට හොඳට පැහිල තියෙන බඩ ඉරිඟු කරල, සේනා දළඹුව එක්ක සන්ධාන ගත වෙනවා වගේ වැඩක්. හරිම අප්පිරියයි අනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

