නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නෑ - උඳුල්
ඩුබායි සාදයකදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට සෞදි පොලීසිය දැනුම් දුන් බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පැවැසීය.
සෞදි පොලීසිය හමුවීමෙන් අනතුරුව අද පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා මෙම සාදයට එක්ව ඇත්තේ ගායකයන් ලෙස බවත් අවශ්‍ය නම් ඔවුන්ගේ් හැකියාවන් පරීක්ෂා කර බලන ලෙස තමන් සෞදි පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු පැවැසීය.

popular news
-
lokkaya Tuesday, 12 February 2019 01:19 PM
මෙයාලව සෞදි යවලද ? එහෙනම් අනිවාර්යෙන් එල්ලලා මරන්න වෙන්න ඇති ඩුබායි වලින් අල්ලලා සෞදි යැවුවා කියන්නේ බෙල්ල කපන්න හරි එල්ලන්න හරි.
Reply : 0 1
Champa Tuesday, 12 February 2019 04:10 PM
උදුල් ප්‍රේමරත්න ඩුබායි ගියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ සුදු කරන්න. දැන් වල යන්නේ උදුල්ගේ ප්‍රකාශ. විශ්ව විද්‍යාල දරුවන් දිනපතා පාරට ගෙනල්ල ඒ දරුවන්ගේ ඉගෙනීම කඩා කප්පල් කරා මදිවට විශ්ව විද්‍යාල වලට මත්ද්‍රව්‍යත් ගෙනාවේ මේ ගොල්ලෝ තමයි. උදුල් ආපහු එනකොට airport එකේදී arrest කරන්න ඕනේ. මදුෂ් එක්ක තියෙන සම්බන්දෙ වහන්න අමල් පෙරේරා වෙනුවෙන් ගියා කියනවා.. මාකඳුරේ මදුෂ්ගේ පාටියට ගිය කිසි කෙනෙක් සුද්ධවන්තයෝ නෙමෙයි. ඒ මොකොද කිව්වා නම් මිනිමරුවන්ගේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ, ස්ත්‍රී දූෂකයන්ගේ සහ මහා මංකොල්ලකාරයන්ගේ පාටි වලට ගෙන්න ගන්නේ ඔවුන්ට ඉතාම හිතවත් ඉතාම විශ්වාසවන්ත ඉතාම කිට්ටුවෙන් ඔවුන් එක්ක බිස්නස් කරන මිනිස්සු නිසා. මොවුන් හින්ද ලක්ෂ ගණන් දරුවන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. පවුල් කැඩිලා තියෙනව. දරුවන්ට ගෙදරදීම අතවර වලට කෘරකම් වලට ලක් වෙන්නේ වැඩිහිටියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා. ඒ හින්ද මේ කිසි මෙනෙක්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ.
Reply : 0 6
herath Tuesday, 12 February 2019 04:16 PM
ඩුබායි පොලිසියෙන් කරපු වැටලීමක් ගැන සෙෘදි පොලිසිය ප්‍රකාශ දෙන්නෙ කොහොමද ?සේරටම ඉස්සර ලෝක සිතියමෙි රටවල් ගැන හරියට වටහාගන්න.ඩුබායි කියන්නෙ එමීර් රාජ්‍යයේ එක කොටසක්.සෙෘදි කියන්නෙ වෙනම රටක්..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

