කෝච්චියේ ෆෝන් සොරා අත්අඩංගුවට
දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකතන සොරා ගන්නා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දෙහිවල දුම්රිය ස්ථානය අසළදී මිරිහන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු මෙවැනි ආකාරයට නවීන පන්නයේ ජංගම දුරකතන 50කට අධික සංඛ්යාවයක් සොරාගෙන ඇති බවට ප්රශ්ණ කිරිම් වලදී හෙළිව තිබේ.
එසේම එයින් දුරකතන 45ක් පමණ දෙහිවල ප්රදේශයේ විවිධ පුද්ගලයන්ට අලෙවිකර තිබියදි සොයාගෙන ඇත.
popular news
-
rocky Thursday, 10 January 2019 08:35 PM
කෝච්ච්යේ රත්තරන් චේන් කඩපු කෙනෙක් පහු කාලෙක කළුතර පැත්තේ දේශපාලුවෙක් වුනා කියල කියනවා නේද? මේ යකාත් ඉදිරියේදී ජනාධිපතිවරනෙට ඉදිරිඅත් වෙන්න බලාපොරොත්තු වෙනවද කවුද දන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

