සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි
පසුගිය 09 වැනි දින සිදුවූ ප්‍රචණ්ඩකාරි හා කලහකාරී සිදුවීම්වලදී දිවුලපිටිය පොලිස් වසමේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට පහරදී ගිනිතබා විනාශ කිරීම පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශණයකට අදාලව එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනු ලබයි.
එම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍යජාලයන් හී දර්ශණය වූ පහත සඳහන් කාන්තාව එම කාර්යාලයට පහරදී ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධව මූලික්තවය ගෙන කටයුතු කර ඇති බව අදාල වීඩියෝ දර්ශණ මගින් නිරීක්ෂණය වී ඇති අතර මේ වන විට අදාල කාන්තාව සැඟව සිටින බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව පහත රෑපයේ දැක්වෙන කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 859 4949 හෝ 071 419 66 09 යන දුරකථන අංක මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන මෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

popular news
-
විමලරත්න Monday, 23 May 2022 11:12 PM
දැනටමත් යෝජනා කර ඇති පරිදි ජාතික ලැයිස්තු 15 කට ඉල්ලා අස්වීමට සලස්වා ඒ ඒ ක්ශේත්‍ර සදහා උගත් බුද්දිමත් රටසදහා කැපවන වියතුන් කැදවා ඒ ඒ විශයන්ට අදාලව ඇමතිවරයා ලෙස බලය ලබාදී ඒ ඒ අන්ශ නගාසිටුවීමට දිගුකාලීන සැලසුම් සකස් කරවන්න.සුලුගමන්දීමනා වැනි පහසුකමක් සලසන්න. පාර්ලි මේන්තුව විසුරුවා හරින්න.මාස 6 පසුව මැතිවරණය කැදවා ජනතාවට කැමති අගමැති සහිත පාර්ලි මේන්තුවක් පත්කර ගැනීමට සලස්වන්න. සුදුසු යැයි සිතමි. පැලැස්තර වලින් කල්ගත කිරීම අපරාධ යකි. ස්තුතියි
Reply : 0 12
Irshan Wednesday, 25 May 2022 01:40 AM
Hithaa hoda wedak
Reply : 0 2
කපිල ද සිල්වා Friday, 27 May 2022 04:24 PM
මේ අවස්තාවේ කලයුතු එකම දෙය මෙම ආර්තික අර්බුදයෙන් ගොඩ එන්න සියලු දෙනා වැඩ කිරිම මැතිවරනයක් හිතන්නයත් එපා දේසපාලනයෙන්ම ජිවත්වන රට අර්බුදයන්ට ඇද දමා බටහිරින් හා අන්තවාදින්ගෙන් අධික මුදල් කන්දරාවක් අරගෙන ඒකෙන් ටිකක් වියදම් කරල ගැටලු හදන අය. මැතිවරනයකට කැමතියි එකත් තවත් වෙලදාමක් එයාලට බිලියන ගනන් එවන්න සංවිධාන තියෙනවා. ජනතාවට තවත් බර එපා මැතිවරන පවක්වන්න උත්සාහ කලොත් රට ලේ විලක් වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

