බම්බලපිටියේ සිදු වු අනතුරේ ඩිෆෙන්ඩරය සොයා ගැනේ
- 24 02 2019
- 14:11
- {{hitsCtrl.values.hits}} views
- ..
අද දින (24) අලුයම 4.35ට පමණ බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලි හන්දිය අසලදි පොලිස් යතුරු පැදියක් හා ඩිෆෙන්ඩරයක් ගැටිමෙන් සිදු වු අනතුරෙන් එය සිදු කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය මෙ වනවිට සොයා ගෙන ඇති බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.
ඒ සි.සි.ටි.වි දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනයෙන් අනතුරුවය.
එම රථය අංක 727,පැගෝඩා ගාර්ඩන්,පැලවත්ත යන ලිපිනයේ ගාල් කර ඇත.මේ වන විට එම ස්ථානයට අපරාධ ස්ථාන පරික්ෂක නිලධාරීන්(soco) කැඳවා ඇති අතර තවදුරටත් විමර්ශන සිදු කරමින් පවති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.