ADA
www.ada.lk
2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා
අප බොන තේ කෝප්පය පිටුපස තිබෙන වතුකරයේ දුක්ඛිත ඛේදාන්තය අපූරුවට කියවෙන වතුකරයේ දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් “තේ කහට”නමින් මහනුවර ඩී. එස්. සේනානායක වීදිය පුෂ්පදාන ශාලාවේ ශාලාවේ දී පැවැත්වේ .
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන එම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා බදුල්ල සහ තලවාකැලේ යන ප්‍රදේශවල තේ වතු හතරක දරුවන් ඡායාරූප ශිල්පයට හුරු කරවා ඔවුන් විසින් ගන්නා ලද ඡායාරූප 100 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ . නොමිලේ පැවැත්වෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය අද (12) දිනයේදි ද පැවැත්වීමට නියමිතය .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට
බෘෘක්ගේ ප්‍රකාශයට චරිත්ගෙන් පිළිතුරක්
හැටන් යාචකයන්ව අල්ලා පොලිසිය කරපු අපුරු වැඩේ
ලංගම රියේ තිරිංග නැති වෙයි, ජීවිත 80ක් නූලෙන් බේරෙයි
තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද
විත්තිය රු. 50000ක් නොගෙව්වැයි පැමිණිල්ල ගසකට නගියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd