“ගුවන් හමුදා හෙරළි පෙරළි”
“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරිණි .
රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි.
මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරේ.
කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු “ගුවන් හමුදා හෙරළි පෙරළි”ග්රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්විණි .
ගුවන් හමුදා හෙරළි පෙරළි ග්රන්ථයේ කොස් වගාවට අමතරව ඒ හා සබැඳි නිෂ්පාදන පිළිබඳව අන්තර්ගත වී තිබීම ද විශේෂත්වයකි.



popular news
-
Samson de Silva Monday, 03 April 2023 06:00 AM
Onna chandadaayaka meeharakunwa andawanna thawath wikaarayak. Yako, HERALI PERALI neweyi, aanduwa peralaaa munwa gedara arinna KERALI GEHILI patan ganna kaalaya ewillaa.
Reply : 0 0
Samson de silva Monday, 03 April 2023 06:05 AM
Kristhu warsha 2048 wenakota Sri Lankawata saubaagya ewith kos kola, kos eta, kos madulu, kos katu aahaarayata ganimin aathal eke inna jaathiyak bawata pathkireemayi magey balaaporoththuwa!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

