සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'මධුසංඛ' නොහොත් 'සමපෝෂ' නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්ථා වනවා.
සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890 ක්ද සොයාගෙන ඇති බවත්, මොහු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බව පොලිසිය දැනුම් දෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය