ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔස්මන් ගුණසේකර හෙවත් 'ගම්පහ ඔස්මන්' අත්අඩංගුවට ගත් බව ෙපාලීසිය පවසයි.
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ගිනිඅවිය ලබා දීම සම්බන්ධයෙන් සැකකරු පැය 72ක් රඳවා තබාගෙන ප්රශ්න කරන බව වැඩි දුර තොරතුරු වාර්ථා වෙයි.
ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක් සහ උණ්ඩ දහයක් පොලිස් බාරයට ගත් බව ද වැඩිදුර තොරතුරු වාර්තාවෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය