‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාව තුල අතිශය ජනප්රියත්වයට පත් ඇමෙරිකන් ටෙලි නළු එරික් ඩේන් දිවි ගමන අවසන් කළේය.
එරික් ඩේන්, ශ්රී ලංකාවේ තරුණ තරුණියන් අතරේ අතිශය ජනප්රිය වූයේ, ‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාවේ ඇමෙරිකන් නාවික හමුදා කපිතාන්වරයා ටොම් චැන්ඩ්ලර්ගේ චරිතය හරහාය.
මියයනවිට එරික් ඩේන් 53 හැවිරි වූ අතර ඔහුගේ සුෂුම්නාවේ ස්නායු සෛල අඩපණ වීමේ රෝගී තත්වයෙන් පීඩා වින්දේය. මෙම රෝගී තත්වය උත්සන්න වීමෙන් ඔහු ඊයේ (19) දා මිය ගියේය.
ඉන්ද්රමූර්ති ජයසූරිය