2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද(16දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබිණි.
අදාළ සිදුවීමේදී ෆොන්සේකා මහතාව ඝාතනය කිරීමට තැත් කළේ යැයි විත්තිකරුවන් තිදෙනෙකෙුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර, මෙම නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට මෙහිදී නියම කෙරිණි.