ෆේස් මාස්ක් ලිහිල් කිරීමත් ආපසු හරවයි
තම වාසස්ථානයෙන් බැහැරට ගමන් කිරීමේද පෙර පරිදිම මුව ආවරණ පැළදිම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ් අනුව මීට පෙර මුව ආවරණ පැළදීම සම්බන්ධයෙන් වූ ලිහිල් කිරිම් වලංගු නොවේ. අද (21දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ මුව ආවරණ පැළදිම අනිවාර්ය කර තිබේ.
popular news
-
Deepal Nirosh Thursday, 21 April 2022 09:09 AM
ඉතා නිවැරදි කාලීන තීරණයක්. කෝවිඩ් රෝග තත්ත්වය කුමක් වුවත් අප පරිසරගත වීමේ දී මුව ආවරණයක් පැළඳීම සෞඛ්‍යයට ඉතා හිතකරයි. නැතිනම් මුව ආවරණ පැළඳිම නීතිය ඉවත් කිරීම රසායනික පොහොර තහනම වගේ වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

