www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකල මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා වාහන දෙකක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.
අදාල එන්සාල් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන විත් පසුව කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ සගවා තබා පසුව එය ලෙලි නොගැසු පොල් තොගයක් තුළ කොළඹට ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි නිළධාරින් විසින් ලබා දුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් 16 අලුයම අත් අඩංගුවට ගෙන තිබුනී.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියේ කිලෝ 1300 කට ආසන්න එන්සාල් තොගය ආරක්ෂීත ලෙස සැකසු ජලය කාන්දුනොවන පොහොර උර තුල බහා තිබු බවයි.
නාවික හමුදා නිළධාරින් ලබා දී තිබු මෙම බුද්ධි තොරතුර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දින ගනනාවක සිට රැක සිට 16 දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
popular news
රුක්මන් අසිත සමුගනියි
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd