හොරොයින් සමග අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමි රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් 31 හැවිරිදි මෙම හිමියන් මීට පෙර අවස්ථා දෙකකදීද පුනුරුත්තාපනය සඳහා යොමුකර සිටි අයෙකු බවත් පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරකට අනුව සැකකාර හිමියන් පරීක්ෂා කිරීමේදී අඳනකඩයේ බඳපටිය තුල සඟවාගෙන සිටියදී මෙම මත්කුඩු සොයාගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකාර හිමියන් කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්රාත් නීතිඥ බන්දුල විජේසිංහ මහතා නියෝග කළේය.
popular news
-
Kumar Sunday, 18 June 2023 02:42 PM
lankawe dussilyo rajakaranawa. upasaka ammala wandhiwath athi. raata tapwela inna ayaganth mama ahala thibenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

