හේමසිරි - පූජිත නිදොස් කොට නිදහස්
(UPDATE) පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන් නීදහස් කිරමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද(18දා) තීරණය කළේය.
නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.
popular news
-
sg Friday, 18 February 2022 05:38 PM
Should not give any responsible post in the government service for these two people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

