හේනගම විදුහල ජාතික පාසලක් බවට පත්කරයි
ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුබිමක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ සිදු විය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයෙන් බිහි වූ 11 වන මධ්‍ය විද්‍යාලය වන හේනේගම මධ්‍ය විද්‍යාලය 1944 මාර්තු මස 12 වන දින ආරම්භ කෙරිණි.
හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීමේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති අතින් සිදු විය.

popular news
-
Piyasiri Daranagama Wednesday, 06 November 2019 05:32 AM
මෙම විදුහලේ ආදී සිස්යයෙක් වීමට ලැබීම භාගයකි. ඉතා කීර්තිමත් ආදී සිසුන් රැසක් බිහිකළ සිප් හලක් බව අභිමානයෙන් සලකමි. දියුණුවෙන් දියුණුවට පත් වීමට ආශිඑර්වාද!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

